FRIDGE එකට දවසකට UNIT 2 කක් යන එක ‌Normal da?

Max_r

Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,778
    113
    :sorry: bump
    maget e wage yano.... 5 years old one.

    පහල සෙක්ශන් දොර පොඩ්ඩක් හොරටද මන්දා වැහෙන්නෙ... ( අර සක්ශන් සීන් එක නෑ වගෙ දැන් )
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    FRIDGE එකට දවසකට UNIT 2 කක් යන එක ‌Normal da?
    gas eka mokak da ? R600+ or higher nemei nam unti 2 witara yanawa athi...

    :sorry: bump
    maget e wage yano.... 5 years old one.

    පහල සෙක්ශන් දොර පොඩ්ඩක් හොරටද මන්දා වැහෙන්නෙ... ( අර සක්ශන් සීන් එක නෑ වගෙ දැන් )

    magnet beading eka dapan aluthin... eka sawuththu unaamath cool eka eliyata yanawa..
    ------ Post added on May 28, 2023 at 11:30 PM
     
    • Like
    Reactions: kepu and eksudda

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    FRIDGE එකට දවසකට UNIT 2 කක් යන එක ‌Normal da?
    ලීටර් 240 වැඩි දොර දෙකක් නම් ඔව් පුළුවන්.
    ලීටර් 240 අඩු නම් දවසට unit එකක් තමා හොද ගාන....
    දොර දෙකේ අල්මාරියක් නම් 2-4 වෙනකන් යනවා....
    තව ගොඩක් දේවල් බලපානවා. මේක සරල පැහැදිලි කිරීමක් විතරයි. 100% නිවැරදි පිළිතුර නෙමේ.

    සයිස් එක, බඩු දාන දවස්, අරින වහන (ඇරලා තියන වේලාවන්) රස්නේ දේවල් අතුලට දානවා ද , ඉන්වර්ටර් ද නැද්ද, බ්‍රෑන්ඩ් එක, දොරේ බීඩින් එකේ තත්වේ. බඩු අසුරා ඇති ආකාරය, වගේ දේවල් ගොඩක් බලන්න වෙනවා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    ලීටර් 240 වැඩි දොර දෙකක් නම් ඔව් පුළුවන්.
    ලීටර් 240 අඩු නම් දවසට unit එකක් තමා හොද ගාන....
    දොර දෙකේ අල්මාරියක් නම් 2-4 වෙනකන් යනවා....
    තව ගොඩක් දේවල් බලපානවා. මේක සරල පැහැදිලි කිරීමක් විතරයි. 100% නිවැරදි පිළිතුර නෙමේ.

    සයිස් එක, බඩු දාන දවස්, අරින වහන (ඇරලා තියන වේලාවන්) රස්නේ දේවල් අතුලට දානවා ද , ඉන්වර්ටර් ද නැද්ද, බ්‍රෑන්ඩ් එක, දොරේ බීඩින් එකේ තත්වේ. බඩු අසුරා ඇති ආකාරය, වගේ දේවල් ගොඩක් බලන්න වෙනවා.
    hoda fridge model and brand tikak recomand karapun ko.
    laksha ekaha marata wada adu
     
    • Like
    Reactions: Psiko

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    aluth linear inverter compressor ewalath dawasama door eka wahala thibbath unit 1 withara yanawa.
    mata hithaganna bari ara damrola masetama Rs 100 or unit 12 da koheda kiyala double door normal fridge ekak wikunanawa neda?
     
    Last edited:

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    aluth linear inverter compressor ewalath dawasama door eka wahala thibbath unit 1 withara yanawa.
    mata hithaganna bari ara damrola masetama Rs 100 or unit 12 da koheda kiyala double door normal fridge ekak wikunanawa neda?
    u oya kiyana ganata wada unit yanwa athi neda.. ehema balauwa parana eka dila aluth eka gattah labayak nane.. dekama ekai.. nikam laksha ganak yana ekane wwenne
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,759
    113
    අලුත් එකක නම්, ලීටර් ගාන අඩුනම්(250),යුනිට් 60 මාසෙට වැඩියි ...
    යන්නේ 25-35 වගේ..
     
    • Like
    Reactions: Alexb

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Parana Fridge nam yanwa, thawa balana cool eka kohenhari leak wenwda kiyala
    compressor indicator light ekk thiynwa nam eka hama welama wada da balana ehnma kohe hari awulak
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    උබලගේ fridge එකේ freezer එකේ icecream දැම්මාම ගල් වෙන්නම cool වෙනවද ? මගේ singer ඉන්වෙර්ටෙර් එකක් තියෙන්නේ.
    එකේ ice cream ගල් වෙන්න cool වෙන්නේ නෑ. බට් ice maker එකේ ice කැට නම් හොදට තියෙනවා.
     
    • Like
    Reactions: TechnWeb

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,778
    113
    උබලගේ fridge එකේ freezer එකේ icecream දැම්මාම ගල් වෙන්නම cool වෙනවද ? මගේ singer ඉන්වෙර්ටෙර් එකක් තියෙන්නේ.
    එකේ ice cream ගල් වෙන්න cool වෙන්නේ නෑ. බට් ice maker එකේ ice කැට නම් හොදට තියෙනවා.
    elephant house අයිස්ක්‍රිම් නම් ගල් වෙලා අයිස් කැට වගෙත් වෙන්වා, (හැන්දෙන් ගන්නත් අමාරුයි)
    Cargills / කොත්මලෙ / හයිලැන්ඩ් Ice Cream නම් ගල් වෙන්නෙ නැ ස්මුත් ගන්න පුලුවන්,
     
    • Like
    Reactions: gcloud

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    innovex 240L normal ekak tiyenawa dawasata 0.8-0.9 wage yanne. man masa 2-3 watt meter ekak gahala check kara.
    thawa Samsung 250L inverter ekak tiyenawa ekath yanne dawasata unit 0.9 wage.
    Damro normal 250L no-frost ekak tiyenawa ekata unit 1.4-1.5 wage yanawa
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    :sorry: bump
    maget e wage yano.... 5 years old one.

    පහල සෙක්ශන් දොර පොඩ්ඩක් හොරටද මන්දා වැහෙන්නෙ... ( අර සක්ශන් සීන් එක නෑ වගෙ දැන් )
    දොරේ බීඩින් eka dapan aluthen
     
    • Love
    Reactions: Max_r

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලගේ fridge එකේ freezer එකේ icecream දැම්මාම ගල් වෙන්නම cool වෙනවද ? මගේ singer ඉන්වෙර්ටෙර් එකක් තියෙන්නේ.
    එකේ ice cream ගල් වෙන්න cool වෙන්නේ නෑ. බට් ice maker එකේ ice කැට නම් හොදට තියෙනවා.
    අයිස් ක්‍රීම් දියවෙනවා කියන්නේ කූල් එක මදි. ගල් වෙලා අයිස් කැට වෙනවා කියන්නේ සීතල වැඩියි කියලා තමා ඔය ගැන ඉගෙන ගත්ත කෙනෙක් මට කියලා දුන්නේ..... කරන්න තියෙන්නේ සීතල යන පැත්ත පාලනය කිරීම කියලා තමා කිව්වේ.
    hoda fridge model and brand tikak recomand karapun ko.
    laksha ekaha marata wada adu
    එහෙම 100% හොද අඩු මුදලට නෑ. මොකද හොද වෙන්නේ එක පැත්තකින් විතරක් නිසා.
    පාර්ට්ස් තියන, කරන්ට් අඩුවෙන් යන ගත්තොත් දම්රෝ. එත් බිල්ඩ් කොලිටියත් එක්ක ඔක්කොම බැලුවොත් LG.
    ෆ්‍රිජ් එකක් ඔය විකුණන් මිලෙන් 1/2 වත් වටින්නේ නෑ. ඇතුලේ තියන දේවල් ටික value කලොත් හෝ නිෂ්පාදන වියදම විතරක් ගත්තොත් ටැක්ස් ඔක්කොම එක්ක උනත්...
    දෙක ෆ්‍රිජ් එකක් අවුරුදු 10ට අඩුවෙන් මාරු කලොත් විතරයි ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන්නේ. එත් අලුත්ම මොඩල් එකක් ගත්තොත් විතරයි.
     
    • Like
    Reactions: gcloud and -333-

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,589
    113
    අයිස් ක්‍රීම් දියවෙනවා කියන්නේ කූල් එක මදි. ගල් වෙලා අයිස් කැට වෙනවා කියන්නේ සීතල වැඩියි කියලා තමා ඔය ගැන ඉගෙන ගත්ත කෙනෙක් මට කියලා දුන්නේ..... කරන්න තියෙන්නේ සීතල යන පැත්ත පාලනය කිරීම කියලා තමා කිව්වේ.

    එහෙම 100% හොද අඩු මුදලට නෑ. මොකද හොද වෙන්නේ එක පැත්තකින් විතරක් නිසා.
    පාර්ට්ස් තියන, කරන්ට් අඩුවෙන් යන ගත්තොත් දම්රෝ. එත් බිල්ඩ් කොලිටියත් එක්ක ඔක්කොම බැලුවොත් LG.
    ෆ්‍රිජ් එකක් ඔය විකුණන් මිලෙන් 1/2 වත් වටින්නේ නෑ. ඇතුලේ තියන දේවල් ටික value කලොත් හෝ නිෂ්පාදන වියදම විතරක් ගත්තොත් ටැක්ස් ඔක්කොම එක්ක උනත්...
    දෙක ෆ්‍රිජ් එකක් අවුරුදු 10ට අඩුවෙන් මාරු කලොත් විතරයි ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන්නේ. එත් අලුත්ම මොඩල් එකක් ගත්තොත් විතරයි.
    inverter තියෙන එකක සාමාන්‍ය එකකට වඩා ඔය කියන තරම් ලොකු වාසියක් තියෙනවද ?
    මචන් samsung හොඳ නැද්ද ?
    මේක ගැන මොකද හිතන්නේ https://www.singhagiri.lk/collections/refrigerators/products/samsung-refrigerator-415l
    LG වල මේ වගේ features නෑනෙ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    inverter තියෙන එකක සාමාන්‍ය එකකට වඩා ඔය කියන තරම් ලොකු වාසියක් තියෙනවද ?
    මචන් samsung හොඳ නැද්ද ?
    මේක ගැන මොකද හිතන්නේ https://www.singhagiri.lk/collections/refrigerators/products/samsung-refrigerator-415l
    LG වල මේ වගේ features නෑනෙ
    මේක ලීටර් 400 වැඩි නේ....
    samsung LG කියන්නේ එක වගේ දෙකක්. කොම්පැනි දෙකේම කෙල වෙච්ච ෆ්‍රිජ් තියනවා.
    උදා LG ලීටර් 400 ලිනියර් ඉන්වටර් ආපු මොඩල් එක design ෆේල් වෙලා අපහු පරණ ඉන්වටර් එකක් දාලා එව්වා ඊට පොඩ්ඩක් අඩුවෙන්.
    2021/22 දී....
    samsung වල කරන්ට් වැඩියෙන් යන සීන් එකක් ෆ්‍රිජ් හදන සමහරු කියනවා...
    ඔය වගේ....

    නමුත් මම අත්දකීමන් දන්නා දෙයක් නම් ලංකාවට ම එන මොඩල් වල කොලිටිය අඩුයි. හැබැයි හදන්න පාර්ට්ස් තියනවා. හැබැයි ඊටත් වඩා කොලිටි ඩියුටි ෆ්‍රී මොඩල් එකක් ගන්න පුළුවන් නම්. කැඩුනොත් පාර්ට්ස් අඩුයි. හැබැයි වොෂින් මැෂින්, ෆ්‍රිජ් දෙකේම මහා ලොකු ටෙක්නොලොජියක් නෑ. (අලුතින් අපු හයිබ්‍රිඩ් කාර් හදන්න බාස් ලා පුරුදු වෙන්න උනාට) බොහොමයක් ටෙක්නිශියන්ලාට හදන්න පුළුවන්. හදන්න බැරි උනොත් පාර්ට්ස් නැතිව ඔක්කොම සර්කිට් ටික විසි කරලා universal දාලා හරි අටෝගෙන දුවන්න පුළුවන්....

    උබ ෆිචර් කිව්වේ ඩිගිටල් ඩිස්ප්ලේ එක ද ? ඕක තිබ්බට අන්තිමට කූල් වෙන්නේ එකම ක්‍රමේට. කූල් කන්ට්‍රෝල් වෙන්නෙත් එකම ක්‍රමේට. තක්ශනේ නරකයි කියනවා නෙමේ. නමුත් මහා ලොකු වෙනස්කමක් නෑ කියන එක මම කිව්වේ.ඉන්වටර් ආපු එක තමා එකම වටිනා වෙනස් කම අවුරුදු 20 -30 කට ෆ්‍රිජ් එකට ආපු. ගෑස් වගේ වෙනස් වීම නැතිව. ඉන්වර්ටර් නැති නිකන් එකක් අවුරුදු 2-3 පනින කොට ගන්න කරන්ට් එකෙන් බාගෙට අඩුම අවුරුදු 7ක් වත් ඉන්වටරේ දුවනවා..... ලිනියර් උනොත් තවත් අඩුයි.
     
    • Like
    Reactions: hi.dushan and -333-