Questions Fridge එකේ සද්දයක් එනවා.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං fridge එකේ බඩු full කරලා තිබ්බාම මොකද බං deep free එක පැත්තෙන් සද්දයක් එන්නේ.

    අද Deep freezer එක full pack. කුරු කුරු සද්දයක් එන්නේ. දොරේ සමහර තැන් වල ලාවට රස්නෙ ගතියක් තියෙනවා.

    Cool එක මදි හින්දා ද?
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    මචං fridge එකේ බඩු full කරලා තිබ්බාම මොකද බං deep free එක පැත්තෙන් සද්දයක් එන්නේ.

    අද Deep freezer එක full pack.

    Cool එක මදි හින්දා ද?

    අඩු ලෙවල් නැති නිසා. කකුල් එජස්ට් කරලා හරි නැත්තම් කොල මොනාහරි තියලා හරි ලෙවල් කරන්න
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩු ලෙවල් නැති නිසා. කකුල් එජස්ට් කරලා හරි නැත්තම් කොල මොනාහරි තියලා හරි ලෙවල් කරන්න
    හෙල වෙන්නේ නෑ බං. උඹ කියන්නේ පට්ටල් නෑ කියලා ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    බඩු ෆුල් පැක් උණාම පිටි පස්සෙ බ්ලොවරෙන් එන එයා ෆ්ලෝ එක වෙනස්වෙලා එන සද්දයක් වෙන්නත් පුලුවන්.

    එහෙම නැත්තං බර වැඩි කමට ප්ලාස්ටික් බෙඩ් එක පාත්වෙලා වයිබ්‍රේශන් එකට කොහෙ හරි ඇතිල්ලෙන සද්දයක් වෙන්න ඇති.

    ලෝඩ් එක අඩුවුණාම සද්දයක් නැත්තං ගණං ගන්න එපා.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔය පුරවන් ඉන්න බඩු තොගයෙන් කොටසක් නැති / බැරි උවුන්ට දෙන්න. එතකොට ෆ්‍රිජ් එකේ සද්දේ නැති වේවි.
     
    • Like
    Reactions: Dhanushka.N