මචං fridge එකේ බඩු full කරලා තිබ්බාම මොකද බං deep free එක පැත්තෙන් සද්දයක් එන්නේ.
අද Deep freezer එක full pack.
Cool එක මදි හින්දා ද?
හෙල වෙන්නේ නෑ බං. උඹ කියන්නේ පට්ටල් නෑ කියලා ද?අඩු ලෙවල් නැති නිසා. කකුල් එජස්ට් කරලා හරි නැත්තම් කොල මොනාහරි තියලා හරි ලෙවල් කරන්න
හෙල්ලෙන්නැති වුනාට ලෙවල් නැද්ද දන්නැනේ. ඒකයි කියන්නේ.හෙල වෙන්නේ නෑ බං. උඹ කියන්නේ පට්ටල් නෑ කියලා ද?
එහෙම seen එකක් තියනවා ද. Try එකක් දීලා බලන්නම්.හෙල්ලෙන්නැති වුනාට ලෙවල් නැද්ද දන්නැනේ. ඒකයි කියන්නේ.