From ඉවරවෙන්නෙ මෙහෙමයි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අර යක්කුන්ගෙ ත්රෙට් එක වැඩි වෙනව රෑක එකපාරම. එතකොට ටවුන් එකේ ඉතිරි වෙලා ඉන්න උන ටික බස් එකේ නැගල යනව පාර දිගේ. එතකොට උන්ට ඈතින් ලොකු සද්දයක් ඇහෙනව. ඒත් දිගටම යනව. ඒක කානිවල් එකක්. බැලින්නම් හැබෑ ලෝකෙට ඇවිත්
    කතාව ඉවරයි