Fual QR එක අයෙ හදන්න බැරිද?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    Car එක අරන් දැන් මාස 5-6ක් වෙනවා. එතකොට ගත්ත QR එක තියෙන්නෙ.. දැන් සතිදෙකක් තිස්සේ QR එක 0. අපේ නම්බර් එකට නෙවෙයිනේ හදලා තියෙන්නෙ. මෙක අපෙ නම්බර් එකට හදාගන්න බැරිද?

    කවුරු හරි තෙල් ගහන සීන් එකක් තියෙන්නෙ..

    දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,144
    113
    Issaranm delete karala aluthenbhadanta puluwan neda ... Dan kohmada danne na...
    Poddak site eke balanta
     
    • Like
    Reactions: ecashlkpro

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Car එක අරන් දැන් මාස 5-6ක් වෙනවා. එතකොට ගත්ත QR එක තියෙන්නෙ.. දැන් සතිදෙකක් තිස්සේ QR එක 0. අපේ නම්බර් එකට නෙවෙයිනේ හදලා තියෙන්නෙ. මෙක අපෙ නම්බර් එකට හදාගන්න බැරිද?

    කවුරු හරි තෙල් ගහන සීන් එකක් තියෙන්නෙ..

    දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න
    Reset කරන්නත් phone number එක තියෙන්න ඕන පොඩ්ඩක් කතා කරලා බලන්න 1919
     
    • Like
    Reactions: ecashlkpro

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    car ek gaddi parana qr eka delete krwgen gnna epaiii ooiii...... qr ek delete krnnth hadpu numbe eka one... dn ithm hadapu num ek hoygen uta call krla qr ek delete krwgnn.. iitpsse ube num ekt aluth ekk hdnn plwn
     
    • Like
    Reactions: ecashlkpro

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    car ek gaddi parana qr eka delete krwgen gnna epaiii ooiii...... qr ek delete krnnth hadpu numbe eka one... dn ithm hadapu num ek hoygen uta call krla qr ek delete krwgnn.. iitpsse ube num ekt aluth ekk hdnn plwn
    Sell ekakin gatthe. Sell eka gattha unwa hoyaganna wenawa

    Ape pathi wala nam QR eka lokuwata balanne na.. IOC ehema kohomath balannaha

    anyway ube number ekata nemei nam delete karaganna 1919 call karanna one
    https://fuelpass.gov.lk/register
    Giya sathiyeth ioc eken gahagattha kiyala. Adath ioc gihin kiwwama dennaba kiwwa(baba ekka giye ) eka nisa ghla dennam kiwwa.
    ------ Post added on Apr 2, 2023 at 7:23 PM
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    QR කෝඩ් එක ආයේ හදන්න පුළුවන්. ඒත් පරණ කෝඩ් එක ඩිලීට් කරන්න ඕනි මුලින්ම. පරණ කෝඩ් එක ඩිලීට් කරන්න නං ඒක හදද්දී දීපු නම්බර් එකට යන කෝඩ් එක ඕනි.

    ඒකට මොකුත් දොසක් කියන්න බැහැ, මොකද එහෙම නැත්තං දකින දකින හැම කෝඩ් එකම රීසෙට් කර කර දායි ලංකාවේ අය.

    ඉතින් හොදම දේ තමයි ඔයාගේ කාර් එකේ කෝඩ් එක හදපු නම්බර් එක හොයා ගන්න එක. සේල් එකෙන් අහලා බලන්න. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් නං නම්බර් එක දෙයි කියලා මම හිතන්නේ නැහැ.
     
    • Like
    Reactions: ecashlkpro

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මගෙ වාහනේ විකුණපු වෙලාවෙ මම QR code delete කරල දුන්නෙ. අලුතෙන් ගත්ත කෙනා හදාගන තිබුන. දැන් කරන්න තියෙන්නෙ ඔය වාහනේ ඉස්සර තිබුන කෙනාව සම්බන්ද කරගන එයාට කියන්න QR code delete කරල දෙන්න කියල. පස්සෙ අලුතෙන් හදාගන්න තියෙන්නෙ. දැනටමත් පරන කෙනා වෙන්න ඇති තෙල් ගහන්නෙ.
     
    • Like
    Reactions: ecashlkpro

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Car එක අරන් දැන් මාස 5-6ක් වෙනවා. එතකොට ගත්ත QR එක තියෙන්නෙ.. දැන් සතිදෙකක් තිස්සේ QR එක 0. අපේ නම්බර් එකට නෙවෙයිනේ හදලා තියෙන්නෙ. මෙක අපෙ නම්බර් එකට හදාගන්න බැරිද?

    කවුරු හරි තෙල් ගහන සීන් එකක් තියෙන්නෙ..

    දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න
    ඕකේ QR 1ක ඩිලීට් කරලා අලුත් එකක් හදන්න වෙයි. ඔයාගේ නම්බර් එකකට ඔය QR එක අලුතින් හදන්න. එහෙම හදන්න බැරි නම් 1919ට කතා කරලා පරණ QR එක ඩිලීට් කරන්න. පරණ වාහනේ පැදපුකෙනා කන්ටැක්ට් කරලා පරන QR එත ඩිලිට් කරවන්න.
     
    • Like
    Reactions: ecashlkpro

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Sell ekakin gatthe. Sell eka gattha unwa hoyaganna wenawa

    Giya sathiyeth ioc eken gahagattha kiyala. Adath ioc gihin kiwwama dennaba kiwwa(baba ekka giye ) eka nisa ghla dennam kiwwa.
    ------ Post added on Apr 2, 2023 at 7:23 PM

    QR කෝඩ් එක ආයේ හදන්න පුළුවන්. ඒත් පරණ කෝඩ් එක ඩිලීට් කරන්න ඕනි මුලින්ම. පරණ කෝඩ් එක ඩිලීට් කරන්න නං ඒක හදද්දී දීපු නම්බර් එකට යන කෝඩ් එක ඕනි.

    ඒකට මොකුත් දොසක් කියන්න බැහැ, මොකද එහෙම නැත්තං දකින දකින හැම කෝඩ් එකම රීසෙට් කර කර දායි ලංකාවේ අය.

    ඉතින් හොදම දේ තමයි ඔයාගේ කාර් එකේ කෝඩ් එක හදපු නම්බර් එක හොයා ගන්න එක. සේල් එකෙන් අහලා බලන්න. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් නං නම්බර් එක දෙයි කියලා මම හිතන්නේ නැහැ.

    ඕකේ QR 1ක ඩිලීට් කරලා අලුත් එකක් හදන්න වෙයි. ඔයාගේ නම්බර් එකකට ඔය QR එක අලුතින් හදන්න. එහෙම හදන්න බැරි නම් 1919ට කතා කරලා පරණ QR එක ඩිලීට් කරන්න. පරණ වාහනේ පැදපුකෙනා කන්ටැක්ට් කරලා පරන QR එත ඩිලිට් කරවන්න.
    Thats correct.. unta calla kalama chassis no anam manam kiuwama okkoma ok nam delete kara denava
     
    • Like
    Reactions: ecashlkpro