Fuel Pass Printing (HELP)

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,656
    21,646
    113
    ගම මහනුවරයි
    එතකොට තෙල් ගහන්න ඇවිල්ලා තියන වාහනේ නම්බර් එකත් චෙක් කරන්න වෙනවා නේද..හැම වාහනේකම..
    :yes: :yes: :yes: nathnam therumak nane..

    huta ehema karaida :(

    Quota update karana wadeta hamudawen danna thiyenne shed eke ewun danne nathuwa
    kawuru dammath ohomai itn :yes: hodama wade itin expose karaganne nathuwa inna eka...
    Mokada app eken thama wena QR ekak request karantath bane... :D
    ------ Post added on Jul 17, 2022 at 2:08 PM
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    එතකොට තෙල් ගහන්න ඇවිල්ලා තියන වාහනේ නම්බර් එකත් චෙක් කරන්න වෙනවා නේද..හැම වාහනේකම..
    ඔව්
    මහ වෙලවක් යන්නෙ නෑනෙ

    පෝලිමේ එනකොට එකෙක් ඉඳියි වාහනේ නම්බර් එක දාල QR එක ස්කෑන් කරන්න.