Fuel Pass QR - FRAUD වංචාවක්!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මේකට මොකද්ද කරන්න පුලුවන් කියපන්.
    මේ කෙනාගේ බයික් එකට වෙන පොරක් QR එක හදාගෙන තෙල් ගහනවලු. මෙයාට තෙල් ගහ ගන්න විදියක් නැහැ එක නිසා.

    මේකයි සිද්ධිය මේ කේස් එකට අදාල පුද්ගලයා බයික් එක විසිපන්දාහකට කෙනෙක්ට උකස් තියලා ඒ දවස් වල තමයි QR solution එක ඇවිල්ලා තියෙන්නේ. උකස්කාරයා මේ මනුස්සයාගේ බයික් එකේ details use කරලා(බයික් එක පොතයි, ආදායම් බලපත්‍රය ඌ අරගෙන සල්ලි දෙනකොට) උගේ mobile number එකකට හොරෙන් QR/FUEL PASS එක හදාගෙන. උකස්කාරය ඒ තෙල් අරන් වැඩි ගානට ඒ දවස් වල විකුණනවලු. මෙය බයික් එක සල්ලි දීලා බේරගත්තට පස්සේත් උකස්කාරයා මේක දෙන්නේ නැහැලු.

    මෙයා තෙල් ගහගන්නේ කඩෙන් ලු රුපියල් 550ක් විතර වියදම් වෙනවා කිව්වා. පවු ඉතින් අහිංසක මනුස්සයෙක්, කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.

    මේකේ අවුල තියෙන්නේ උකාස්කාරය උගේ නම්බර් එකකට QR එක හදා ගෙන තියෙන එක. එහෙම නැතුව තමන්ගේ phone එකට හදාගෙන තිබ්බා නම් පරණ QR එක cancel කරලා අලුත් එකක් හදලා දෙන්න තිබ්බා. අලුතෙන් Pass එක හදන්නත් බැහැ, මේ බයික් එක already registered හින්දා. මේ වගේ scenario එකක් ICTA or Project team එකට අහුවෙලා නැතුව ඇති මම හිතන්නේ. ඒ වගේ case එකක් resolve කර ගන්න method එකක් site එකේ නෑ. මෙයාලා 1919 call කරන්න or ICTA එකේ email එකක් දීලා නම් තියෙනවා. මට sure නැහැ මේ යවන emails වලට හරි respond එකක් or හරි solution එකක් සෙට් වෙයිද කියලා . මේවගේ case එකකදී දී follow කරන්න ඕනේ මොකක් කියලද උබලා හිතන්නේ?

    නීතිය සම්බන්ධයෙන් වැඩි දැනුමක් නෑ. නමුත් මම හිතන්නේ මේවා කොහොමත් fraud/වංචාවක්. ඒ පැත්තෙන් බැලුවොත් නීති විරෝධි වැඩක්!
     
    • Like
    Reactions: wawula

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඩිලීට් කරලා ආයේ හදන්න පුළුවං නේද

    Ps. අහ් දැං කියෙව්වේ යට ටික
    1919 call karana eka thama hodama
    1919 / නැත්නම් ළඟම RMV ඔෆිස් එකට ගියත් හරි මං හිතන්නෙ
    Call 1919

    එල එල. Thanks for the replies.
    1919 try කරලා බලන්න කියන්න ඕනේ, කෝකටත් details attached කරලා email ඒකකුත් දාලා බලන්න ඕනේ.
    [email protected] මේක technical related issues වලට විතරක්ද කියලා sure නෑ.

    ponnaya paare yana welawak balala bike eka gihin kakul deka asse gahanna kiyapan ata 2 katin enna

    සිරා බන්. මේ වගේ කුප්ප වැඩ කරන උන්ට නම් ඔහොම තමයි කරන්න ඕනේ. අහිංසක මනුස්සයෙක්, කුලී වැඩ කරලා ජිවත් වෙන කෙනෙක්.
    නැති බැරි එකටම තමයි හෙන ගහන්න වගේ කෙලින්නේ. මට නම් පෙන්නේ බෑ ඕවගේ පට්ට හොරු. :baffled:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    පොලීසියට කම්ප්ලෙන් කරන්න.
    මන් ඕක කියන්න ගියේ, bt පොලිසි ගියොත් නම් මේ මනුස්සයා තවත් රස්තියාදු වෙන එක තමයි වෙන්නේ මට හිතෙන්නේ. උකස්කාරය සල්ලි හරි බෝතලයක් හරි දීලා මේ මනුස්සයට පොලිස්කාරයෙක් ලව්වාම ලොකු සීන් එකක් දාලා කේස් එක පල් කර කර ඉදීවී.

    පොලිසියෙන්(ලංකාවේ) වැඩක් හරියට කර ගන්න නම් contact එකක් තියෙන්නම ඕනේ. නැත්නම් පට්ට රස්තියාදුවක් වෙන්න තමයි වෙන්නේ.
    අනිත් එක ගොඩක් පොලිසි වල ඉන්න උන්ට මෙලෝ technical knowledge එකක් නැ බන්.
    කෝකටත් 1919 & email method try කරලා fix කර ගන්න බැරි වුනොත් පොලිසි යන්න කියනවා.
    එතකොට මේ Vehicle එකට register වෙච්ච mobile number එක use කරන එකා වැරැද්දට අල්ල ගන්න පුලුවන්නේ.
    කාලා වරෙන්කො එතකොට!
    ඔය simple process එක කර ගන්න මේ මනුස්සයට මාස ගාණක් පොලිසියට ගාටන්න වෙයිද කියල තමයි sure නැත්තේ. :baffled:
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    1919 ta complain ekak dala eke details ekka police complain ekakuth Danna policiyen aruta karanna ona de karawi bayawenna deyak na.

    Police oya hithana tharam naraka na gihin balannako.tikak rasthiyadu wenna Nam wewi.
    ------ Post added on Nov 29, 2022 at 10:33 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    1919 ta complain ekak dala eke details ekka police complain ekakuth Danna policiyen aruta karanna ona de karawi bayawenna deyak na.

    එල එල, මන් හිතුවේ privacy හින්දා details ගන්න බැරුව ඇති කියල. Try කරලා update එකක් දෙන්නම් :baffled:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,392
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මන් ඕක කියන්න ගියේ, bt පොලිසි ගියොත් නම් මේ මනුස්සයා තවත් රස්තියාදු වෙන එක තමයි වෙන්නේ මට හිතෙන්නේ. උකස්කාරය සල්ලි හරි බෝතලයක් හරි දීලා මේ මනුස්සයට පොලිස්කාරයෙක් ලව්වාම ලොකු සීන් එකක් දාලා කේස් එක පල් කර කර ඉදීවී.

    පොලිසියෙන්(ලංකාවේ) වැඩක් හරියට කර ගන්න නම් contact එකක් තියෙන්නම ඕනේ. නැත්නම් පට්ට රස්තියාදුවක් වෙන්න තමයි වෙන්නේ.
    අනිත් එක ගොඩක් පොලිසි වල ඉන්න උන්ට මෙලෝ technical knowledge එකක් නැ බන්.
    කෝකටත් 1919 & email method try කරලා fix කර ගන්න බැරි වුනොත් පොලිසි යන්න කියනවා.
    එතකොට මේ Vehicle එකට register වෙච්ච mobile number එක use කරන එකා වැරැද්දට අල්ල ගන්න පුලුවන්නේ.
    කාලා වරෙන්කො එතකොට!
    ඔය simple process එක කර ගන්න මේ මනුස්සයට මාස ගාණක් පොලිසියට ගාටන්න වෙයිද කියල තමයි sure නැත්තේ. :baffled:
    අනිවාර්යෙන්ම. පොලිස්සි ගිහින් කරනවනම් දැනන් වැඩේ කරන්න ඕනි උන්ව අරූව ටිකක් බය කරන්න වගේ තියන්. දවසින් කරන්න පුලුවන් හරියට කතා කලොත්.
    1919 උන් ඕක කරයිද කරන්න කොච්චර කල් ගනීද දන්නෙ නෑ කම්මැලි හොර යක්කු.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේකට මොකද්ද කරන්න පුලුවන් කියපන්.
    මේ කෙනාගේ බයික් එකට වෙන පොරක් QR එක හදාගෙන තෙල් ගහනවලු. මෙයාට තෙල් ගහ ගන්න විදියක් නැහැ එක නිසා.

    මේකයි සිද්ධිය මේ කේස් එකට අදාල පුද්ගලයා බයික් එක විසිපන්දාහකට කෙනෙක්ට උකස් තියලා ඒ දවස් වල තමයි QR solution එක ඇවිල්ලා තියෙන්නේ. උකස්කාරයා මේ මනුස්සයාගේ බයික් එකේ details use කරලා(බයික් එක පොතයි, ආදායම් බලපත්‍රය ඌ අරගෙන සල්ලි දෙනකොට) උගේ mobile number එකකට හොරෙන් QR/FUEL PASS එක හදාගෙන. උකස්කාරය ඒ තෙල් අරන් වැඩි ගානට ඒ දවස් වල විකුණනවලු. මෙය බයික් එක සල්ලි දීලා බේරගත්තට පස්සේත් උකස්කාරයා මේක දෙන්නේ නැහැලු.

    මෙයා තෙල් ගහගන්නේ කඩෙන් ලු රුපියල් 550ක් විතර වියදම් වෙනවා කිව්වා. පවු ඉතින් අහිංසක මනුස්සයෙක්, කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.

    මේකේ අවුල තියෙන්නේ උකාස්කාරය උගේ නම්බර් එකකට QR එක හදා ගෙන තියෙන එක. එහෙම නැතුව තමන්ගේ phone එකට හදාගෙන තිබ්බා නම් පරණ QR එක cancel කරලා අලුත් එකක් හදලා දෙන්න තිබ්බා. අලුතෙන් Pass එක හදන්නත් බැහැ, මේ බයික් එක already registered හින්දා. මේ වගේ scenario එකක් ICTA or Project team එකට අහුවෙලා නැතුව ඇති මම හිතන්නේ. ඒ වගේ case එකක් resolve කර ගන්න method එකක් site එකේ නෑ. මෙයාලා 1919 call කරන්න or ICTA එකේ email එකක් දීලා නම් තියෙනවා. මට sure නැහැ මේ යවන emails වලට හරි respond එකක් or හරි solution එකක් සෙට් වෙයිද කියලා . මේවගේ case එකකදී දී follow කරන්න ඕනේ මොකක් කියලද උබලා හිතන්නේ?

    නීතිය සම්බන්ධයෙන් වැඩි දැනුමක් නෑ. නමුත් මම හිතන්නේ මේවා කොහොමත් fraud/වංචාවක්. ඒ පැත්තෙන් බැලුවොත් නීති විරෝධි වැඩක්!
    Bike eke number eka balanne natuwa onama QR ekakata thel denne nane.

    ehenam u number plate ekakuth hadanna one.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    එල එල, මන් හිතුවේ privacy හින්දා details ගන්න බැරුව ඇති කියල. Try කරලා update එකක් දෙන්නම් :baffled:
    Aruta policiyen Enna kiyapu gaman uta tharu penewi mokada uta awith kiyanna deyak nane.Delete nokaroth Policy yanawa kiyala essella uta warn ekak deepan.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Bike eke number eka balanne natuwa onama QR ekakata thel denne nane.

    ehenam u number plate ekakuth hadanna one.
    පිස්සුද බන්.
    ඔය ඕන තරම් ගහන්නේ. තෙල් ගහන පොරට වැඩි පුර කියක් හරි දුන්න නම් වාහෙනේ full tank කර ගන්නනම පුලුවන්. :baffled:

    අනිවාර්යෙන්ම. පොලිස්සි ගිහින් කරනවනම් දැනන් වැඩේ කරන්න ඕනි උන්ව අරූව ටිකක් බය කරන්න වගේ තියන්. දවසින් කරන්න පුලුවන් හරියට කතා කලොත්.
    1919 උන් ඕක කරයිද කරන්න කොච්චර කල් ගනීද දන්නෙ නෑ කම්මැලි හොර යක්කු.

    එල එල, මන් ඒ කෙනාට theory එක කියලා බලන්න ඕනේ. බලමු මොකද වෙන්නේ කියලා. :yes:
     
    • Like
    Reactions: Amith0424

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මන් ඕක කියන්න ගියේ, bt පොලිසි ගියොත් නම් මේ මනුස්සයා තවත් රස්තියාදු වෙන එක තමයි වෙන්නේ මට හිතෙන්නේ. උකස්කාරය සල්ලි හරි බෝතලයක් හරි දීලා මේ මනුස්සයට පොලිස්කාරයෙක් ලව්වාම ලොකු සීන් එකක් දාලා කේස් එක පල් කර කර ඉදීවී.

    පොලිසියෙන්(ලංකාවේ) වැඩක් හරියට කර ගන්න නම් contact එකක් තියෙන්නම ඕනේ. නැත්නම් පට්ට රස්තියාදුවක් වෙන්න තමයි වෙන්නේ.
    අනිත් එක ගොඩක් පොලිසි වල ඉන්න උන්ට මෙලෝ technical knowledge එකක් නැ බන්.
    කෝකටත් 1919 & email method try කරලා fix කර ගන්න බැරි වුනොත් පොලිසි යන්න කියනවා.
    එතකොට මේ Vehicle එකට register වෙච්ච mobile number එක use කරන එකා වැරැද්දට අල්ල ගන්න පුලුවන්නේ.
    කාලා වරෙන්කො එතකොට!
    ඔය simple process එක කර ගන්න මේ මනුස්සයට මාස ගාණක් පොලිසියට ගාටන්න වෙයිද කියල තමයි sure නැත්තේ. :baffled:
    ලංකාවේ හැත්ත පුරුදු වෙලා තියෙන්නෙම හොරුන්ව අරක්ෂකරන්න ලොරි ටෝක් දුන්නට .යකෝ වටේ යවන්නේ නැතුව පොලිසියේ අන්ට්‍ර්යක් දාපන් ඔක්කොම දැනගෙන කියන්නේ ඌ නීති උපාධිය අරන් එන්න ඕනද ඕකට .පොලිසියෙන් කෙරෙන්නේ නැත්නම් DIG ඉන්නවා එහෙමත් නැත්නම් පොලිස් මුලස්ථානයට කෙලින්ම ඕන එකෙකුට complain කරන්න පුළුවන්. අනේ උබලත් ඔහේ එක එකා කියන ඒවා පිළිගෙන ඒවා පස්සේ යනවා උබල ඇමරිකාවේ පොලිසියට ගියත් නඩුව අහන්න පොලිසියට යන්න ඕනේ නැද්ද ?බොරු මනස්ගාත නැතුව පල පොලිසියට
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ලංකාවේ හැත්ත පුරුදු වෙලා තියෙන්නෙම හොරුන්ව අරක්ෂකරන්න ලොරි ටෝක් දුන්නට .යකෝ වටේ යවන්නේ නැතුව පොලිසියේ අන්ට්‍ර්යක් දාපන් ඔක්කොම දැනගෙන කියන්නේ ඌ නීති උපාධිය අරන් එන්න ඕනද ඕකට .පොලිසියෙන් කෙරෙන්නේ නැත්නම් DIG ඉන්නවා එහෙමත් නැත්නම් පොලිස් මුලස්ථානයට කෙලින්ම ඕන එකෙකුට complain කරන්න පුළුවන්. අනේ උබලත් ඔහේ එක එකා කියන ඒවා පිළිගෙන ඒවා පස්සේ යනවා උබල ඇමරිකාවේ පොලිසියට ගියත් නඩුව අහන්න පොලිසියට යන්න ඕනේ නැද්ද ?බොරු මනස්ගාත නැතුව පල පොලිසියට

    Aruta policiyen Enna kiyapu gaman uta tharu penewi mokada uta awith kiyanna deyak nane.Delete nokaroth Policy yanawa kiyala essella uta warn ekak deepan.

    මේ මනුස්සයා ගිහිල්ලා ඇහුවම, ඒ පොර කිව්වලු ඌ තමයි එකෙන් තෙල් ගහ ගන්නේ. පුළුවන් දෙයක් කරන්න කියලා. ඕවා record කර ගන්නවත් පුළුවන් තරමේ phone එකක් නැ බන් ඒ මනුස්සයට. පොඩි phone එකක් තියෙන්නේ. පව් ඉතින්.

    ඇත්ත. පොලිසියට යන එක තමයි කරන්න ඕනේ.
    but , මේ මනුස්සයට අඩුම කාලයකින් රස්තියාදුවක් වෙන්නේ නැතිව මේක fix කර ගන්න method එකක් තියෙනවා නම් help එකක් දෙන්න බැලුවේ.. ඔක්කොම authentic documents ටික තියෙනවා , ඒවා emails through submit කරලා හරි existing number එක cancel කර ගත්තොත් වැඩේ ගොඩ. එකයි මම මේ කිරියේ දාලා බැලුවේ,
    නැත්නම් පොලිසි යන්න කියනවා.
     
    ඔක්කොටම ඉස්සෙල්ල නැවෙන්න එපා කියපං. හොද අත පය තියෙන නැවෙන්නේ නැති එකෙක් එක්ක යන්න කියපන් (ගහන්න නෙවෙයි ) තනියෙන් යවන්නේ නැතුව කෙලින්ම අන්ට්‍රියක් දාන්න ඕනේ තැනට ගිහින් අන්ට්‍රියක් දාපන් අරෙහෙ මෙහෙ කකුස්සි පිල්වල උන්ව හම්බේල ප්‍රශ්නේ කියන්නේ නැතුව කොහේ පොලිසියද බන් යකෝ අපිට ඔහොම උන් නැනේ කෙලෝල දාන්න .පැමිණිල්ල ලියාගන්න බෑ කිව්වොත් DIG ලගට යනවා කියල වරෙන් උගේ ගෙදරට එයි පැමිණිල්ල ලියාගන්න