Full Face Helmet අවුල සිරසට කියන්න එන්න.
හැමෝම මේකෙ full face Helmet case එක report කරන්න දැන්ම "දවස" program එකේ මොනවා කියයිද බලමු.
කොල්ලනේ හේතු එක්කම දාපල්ලා. අද තමයි මේක open කළේ.
http://ureport.lk/node/add/news1st-corruption

උඹ bike පදින්නේ නැතිවෙන්න පුළුවන්. ඒත් අපි අපේ ජිවිත වලට ආදරෙයි.