Full Face Helmet අවුල සිරසට කියන්න එන්න.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    Full Face Helmet අවුල සිරසට කියන්න එන්න.

    හැමෝම මේකෙ full face Helmet case එක report කරන්න දැන්ම "දවස" program එකේ මොනවා කියයිද බලමු. :yes:
    කොල්ලනේ හේතු එක්කම දාපල්ලා. අද තමයි මේක open කළේ.

    http://ureport.lk/node/add/news1st-corruption
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    kohomada ban meke danna one>

    හේතු පැහැදිලිව දාන්න. රූපත් දාන්න මේවගේ නීතියක් මහජන ආරක්ෂාව නොතකා දැමීමෙන් වෙන ජිවිත හානිය පැහැදිලි කරන්න. :yes: හොරුන් ඇල්ලීමට මෙවන් මෝඩ නීතීන් නීතිගත කිරීමෙන් යතුරු පැදි දාවකයින් වන අපට ඇතිවෙන අනතුරු ගැන අදහස දක්වන්න. වෙනත් රට වල මෙවන් මෝඩ නීති නැති බව සනාත කිරීමට උදාහරණ රූප සහිතව දක්වන්න....... ඕනෑම දෙයක්. :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    horunta ridila

    full face දාන හැමෝම හොරු නෙවයි කොල්ලෝ :angry: උඹ bike පදින්නේ නැතිවෙන්න පුළුවන්. ඒත් අපි අපේ ජිවිත වලට ආදරෙයි. :yes:

    bump
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    හේතු පැහැදිලිව දාන්න. රූපත් දාන්න මේවගේ නීතියක් මහජන ආරක්ෂාව නොතකා දැමීමෙන් වෙන ජිවිත හානිය පැහැදිලි කරන්න. :yes: හොරුන් ඇල්ලීමට මෙවන් මෝඩ නීතීන් නීතිගත කිරීමෙන් යතුරු පැදි දාවකයින් වන අපට ඇතිවෙන අනතුරු ගැන අදහස දක්වන්න. වෙනත් රට වල මෙවන් මෝඩ නීති නැති බව සනාත කිරීමට උදාහරණ රූප සහිතව දක්වන්න....... ඕනෑම දෙයක්. :yes:

    done,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    come all bike riders & put your own ideas of full face Helmet banded Act. :angry: bump