පුටුවල ගණන් දැක්කාම ලී කෑලි වලින් එකක් හදාගෙන mesh එක වියාගන්න හිතෙනවා

math oka beluwaNimo & Company (PVT) Ltd. මේකේ තියනවා Merryfair Wau 2 කියලා chair එකක්. Full mesh, fully adjustable, ergonomically designed chair එකක්. අවුරුදු 2ක විතර ඉදන් use කරනවා. සුපිරියක් තමයි.වෙන පුටු වල ඉඳගෙන ඉන්නකොට කොන්දේ අමාරුවක් එන හින්දා ගත්තේ. මේකේ පැය ගානක් වුනත් ඉඳගෙන ඉන්න පුළුවන්.
Un wahanoda bnPearson එකෙන් එලියට දාන පුටුවක් ගන්න කියලා හිටියේ.. ලොකු උන් ඔක්කොම ගල් කරලාද කොහෙද බඩු ඉවරලු. හෙන ගහනවා තොපිට![]()
oyage laga thiyenawanam image ekak danna balanna? back & bottom dekema mesh neda?Nimo & Company (PVT) Ltd. මේකේ තියනවා Merryfair Wau 2 කියලා chair එකක්. Full mesh, fully adjustable, ergonomically designed chair එකක්. අවුරුදු 2ක විතර ඉදන් use කරනවා. සුපිරියක් තමයි.වෙන පුටු වල ඉඳගෙන ඉන්නකොට කොන්දේ අමාරුවක් එන හින්දා ගත්තේ. මේකේ පැය ගානක් වුනත් ඉඳගෙන ඉන්න පුළුවන්.
math oka beluwa
wau 2 eke wadi wena seat eka length eka madi nedda?
eta wada mata unge tune kiyala tibba eka comfortable
oyage laga thiyenawanam image ekak danna balanna? back & bottom dekema mesh neda?
price kiyatada oya gaththe?
Herman Miller පුටුවක ඉඳන් ගෝට් චීස් කෑල්ලක් කමුතේ? 🫢
Hora gediya journal eka hamadama liyanawadaමටත් ඕක මුල් කාලේ හිතුනා. ඒත් ඒක කේස් එකක් නෑ use කරනකොට. seat එක දිග වුනොත් මම නම් ඉස්සරහට වෙලා වාඩි වෙනවා නොදැනුවත්වම. එතකොට කොන්දේ අමාරු එන්න පුළුවන්. මේකේ පුළුවන් තරම් පිටිපස්සට වෙලා වාඩි වෙන්න try කරන හින්දා lumbar support එක සෙට් වුනාම හරි posture එකකට වාඩි වෙනවා.
මං එක තැනක දැක්කා ගොඩක් වෙලා ඉඳගෙන හිටියම දණහිස පිටිපස්සේ area එක තෙරපෙන හින්දා හරියට කකුලට ලේ ගමන් කරන්නෙ නැතුව පස්සේ කකුලේ වේදනාවල් එන්න පුළුවන් කියල. මට හිතෙනවා මේක වලක්වන්න තමයි chair එක එහෙම design කරලා තියනනේ කියලා. අනිත් එක seat එකේ කෙලවර curved edge එකකින් ඉවර වෙන්නෙත් ඒ හින්දා වෙන්න ඇති.
ඔව්, back rest එකයි, seat එකයි දෙකම mesh තියන option එකට තමයි මම ගියේ. Fabric/ leather, molded elastomer options තියනවා. මම ගද්දි 180,000/= ක් විතර වුණා. වැඩි විස්තර මේ PDF එකේ තියනවා.
https://mega.nz/file/8BlSgaQC#GClttdYgWP--60zyeEBSY7bme7OIwsOUZBULfcVo8xk
View attachment 225428
mama wau 2 eka ganna kiyala gihin check kaladawasata paya 10-12 k computer eka issaraha idagena inne merryfair wau 2 ekak ganna baluwe meka use karana aya innawada okata nathuwa herman miller aeron ekata yana eke wasiyak thiyenawada eeke price ekath ekka
Aduwata ganna thanak nadda macn putuwaksambolay bathuy kawata man gawa ekak tiyenawa
chair eka galawa full serive ekak dunna mama shocket eka poddak aul wela 15000 ta gatte un danne natuwa wikunne.