යාලු ෆුල්ටයිම් කාර් ඩ්රයිවර් කෙනෙක්ට සැලරි දැන් ඇවරේජ් කීයක් වගේද යන්නේ? ගොඩක් දවස්වලට වැඩිය දුවන්න නෑ. ඒත් සමහර දවස්වල මහ රෑත් වැඩ කරන්න වෙනව.
api nan basic 15i hire eken 10%
driver kenek hoya ganna nadda bun

apeth nathuwa machn inne.paththare dala ganne aluthen aya.ena ekek wath masa 3ta wada inne na![]()

driver kenek hoya ganna nadda bun