Full time driver salary

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    යාලු ෆුල්ටයිම් කාර් ඩ්‍රයිවර් කෙනෙක්ට සැලරි දැන් ඇවරේජ් කීයක් වගේද යන්නේ? ගොඩක් දවස්වලට වැඩිය දුවන්න නෑ. ඒත් සමහර දවස්වල මහ රෑත් වැඩ කරන්න වෙනව.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mage yaluwa inne Wattala. pora Gampola kollek. . driving weda tiye nam set krapanko. Tamil kollek hodama ekaa
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    Driving jobs wala salary fepend wenawa petrolium port authotity aviation wage nam salary wadee. Normal salary eka nam 30a 40a athara thama wadi denek driving jobs walata gewanne.