එළකිරි එකේ නැද්ද වාහන හොඳට දන්නා කෙනෙක් ? විශේෂයෙන්ම ට්‍රැක්ටර් ගැන.
කලුතෙල් දදා දුවපු Massey Ferguson 135 ට්‍රැක්ටර් එකක් තිබ්බ
...ලගදි Break අවුලක් ගිහිල්ල බාස් කිව්වා මේක මෙහෙම හදන්න බැහැ. ඉඳම්ම හදන්න වෙනවා කියල.....නැද්ද එළකිරි එකේ ට්‍රැක්ටර් එකක් ඉදන්ම .....වගේ.Engine + Gear Box සේරම.......
Parts එහෙම ගන්න හොඳ කඩ කොහෙද තියෙන්නේ ? කොලබින් ගන්න එකද හොඳ නැත්තම් වෙන හොඳ තැන් තියෙනවද ?
දන්නා කෙනෙක් විස්තර ටිකක් කියන්නකෝ.ටිකක් දෙන්නකෝ......අනිත් අය බම්ප් එකක්වත් දාගෙන යන්න....
කලුතෙල් දදා දුවපු Massey Ferguson 135 ට්‍රැක්ටර් එකක් තිබ්බ
...ලගදි Break අවුලක් ගිහිල්ල බාස් කිව්වා මේක මෙහෙම හදන්න බැහැ. ඉඳම්ම හදන්න වෙනවා කියල.....නැද්ද එළකිරි එකේ ට්‍රැක්ටර් එකක් ඉදන්ම .....වගේ.Engine + Gear Box සේරම.......Parts එහෙම ගන්න හොඳ කඩ කොහෙද තියෙන්නේ ? කොලබින් ගන්න එකද හොඳ නැත්තම් වෙන හොඳ තැන් තියෙනවද ?
දන්නා කෙනෙක් විස්තර ටිකක් කියන්නකෝ.ටිකක් දෙන්නකෝ......අනිත් අය බම්ප් එකක්වත් දාගෙන යන්න....