FZ එකට හොද ටයර් බ්‍රෑන්ඩ් මොනවාද ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    ඉස්සරහ එකනම් තව පදින්න පුළුවන්,පස්සේ එක මාරු කරන්න ඕනා බන්.MRF තමයි දැන් තියෙන්නේ,MRF දැන් හොයාගන්න නැනේ බන්.TVS එක හොදයිද ?උබල මොනවාද මේ දවස් වල දාන්නේ.ගණන් එහෙම දන්නවනම් ගෙන යන්න මචන්

    140/60-R17 මේක තමයි ටයර් සයිස් එක
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඉස්සරහ එකනම් තව පදින්න පුළුවන්,පස්සේ එක මාරු කරන්න ඕනා බන්.MRF තමයි දැන් තියෙන්නේ,MRF දැන් හොයාගන්න නැනේ බන්.TVS එක හොදයිද ?උබල මොනවාද මේ දවස් වල දාන්නේ.ගණන් එහෙම දන්නවනම් ගෙන යන්න මචන්

    140/60-R17 මේක තමයි ටයර් සයිස් එක
    දැන්16000/= විතර වෙනවා ටයර් එක‍.