G-mail පාස්වර්ඩ් මතක නෑ..Plz Help
මචන් මට මගේ පරණ ජීමේල් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මත නෑ කියපන්කෝ...රෙද්ද රිකවර් කරන්ඩ හැදුවාම මම දීලා තියෙන Phone no එක දැන් යූස් කරන්නේ නෑ...
ඒක වැඩත් නෑ බන්...
මට ලොකු උදව්වක් මේකට මොකක් හරි සප් එකක් දුන්නොත් දන්න කෙනෙක්...වෙන එකක් හදන් වැඩකුත් නෑ..ගොඩක් දේවල් ඒකේ... 

my thought exactly