G-mail පාස්වර්ඩ් මතක නෑ..Plz Help

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    G-mail පාස්වර්ඩ් මතක නෑ..Plz Help

    මචන් මට මගේ පරණ ජීමේල් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මත නෑ කියපන්කෝ...රෙද්ද රිකවර් කරන්ඩ හැදුවාම මම දීලා තියෙන Phone no එක දැන් යූස් කරන්නේ නෑ... :growl::growl: ඒක වැඩත් නෑ බන්...:growl::growl: මට ලොකු උදව්වක් මේකට මොකක් හරි සප් එකක් දුන්නොත් දන්න කෙනෙක්...වෙන එකක් හදන් වැඩකුත් නෑ..ගොඩක් දේවල් ඒකේ... :(:(:(:(:(:(:(:(:(:(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒ තරමට වැදගත් නම්

    1. ඉස්සෙල්ල ෆෝන් නම්බර් එක රිකවර් කරගනිං

    කම්පැනි එකට කතා කරලා ආයේ ඒ සිම් එක ඇක්ටිව් කරගෙන එකට එස් එම් එස් එක රිකවර් කරගෙන අයෙ ඩී ඇක්ටිව් කරගනිං.

    කස්ටමර් කෙයා කතා කරලා බලපන් සිම් එකට තාවකාලිකව එස් එම් එස් එකක් අරගෙන දෙන්ඩ පුලුවන්ද කියල උඹේ ID කාඩ් වලට ගත්තනම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කොහොමහරි ඔය ක්‍රමේකින් ගොඩ දාගන්න පුළුවන්නේ
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Karannama deyak naththam ithin google ekata passport hari driving license hari scan karala yawanna.

    මේකනේ සිද්ධිය බන්,මම මේක හැදුවේ ඇත්ත නම් දාලා නෙමේනේ...කොහොමාද මම කියලා ඔප්පු කරන්නේ මේවා යවලා ,Rep :P :lol: