Galaxy 4S එකක් බිම වැටිල කුඩු උනා. මොකද බන් කරන්නෙ ම

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    Galaxy 4S එකක් බිම වැටිල කුඩු උනා. මොකද බන් කරන්නෙ ම

    ම්ච්න් අද මගෙ යාලුවෙක්ගෙ 4S එකක් බිම වැටිල screen එකට බඩු සෙට් වෙලා. screen එක කුඩු, ආයෙ ගන්න දෙයක් නෑ. අරගෙන තවම සති 2 යි. සල්ලි හදිස්සියක් කියපු කෙනෙකුගෙන් 38000කට අරන් තියෙන්නෙ.. අපරාදේ බන්, නියම භාණ්ඩෙ. මිනිහට මාර upset එක වෙච්ච වැඩේට. දැන් හදාගන්න තැනක් හොයනවා..

    මොකද බන් කියන්නෙ මේක අයේ ගොඩ දාගන්න පුලුවන් ද​? නැත්තන් ආසාව අතෑරලා දාන්න වෙයිද?

    මෙහෙම එකක් repair කරගන්න පුලුවන් උඹල දන්න හොඳ තැනක් තියෙනව නම් කියන්නකො. යාලුව නම් kandy පැත්තෙ, ඒත් colombo උනත් අවුලක් නැ shape. හදා ගන්න පුලුවන් නම් කොහෙ වුනත් මොකද​..

    ලොකු උදවුවක් ම්ච්න්ලා..
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    machan uba Galaxy S4 ekak gana ne uba kiyanne ? :D
    mehemai mage yaluwekge note 2 ekakatat okama wela SAMSUNG company ekata dunnama un 28,000k illuwalu ... S4 ekatanan keeyak yaida danna :(
     
    djara119

    Member
    May 7, 2013
    23
    3
    0
    Front glass eka witharada machan kudu wela thiyenne,nathnam touch ekath ekkada?touch ekath gihin nam loku gaanak yawi.front glass eka nam apita unath daganna puluwan.youtube balapan.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    loku ganak yay bn oka hadanna, screen eka kudu kiyanne itin touch ekatat kel wela ati godak welawata.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ම්ච්න් අද මගෙ යාලුවෙක්ගෙ 4S එකක් බිම වැටිල screen එකට බඩු සෙට් වෙලා. screen එක කුඩු, ආයෙ ගන්න දෙයක් නෑ. අරගෙන තවම සති 2 යි. සල්ලි හදිස්සියක් කියපු කෙනෙකුගෙන් 38000කට අරන් තියෙන්නෙ.. අපරාදේ බන්, නියම භාණ්ඩෙ. මිනිහට මාර upset එක වෙච්ච වැඩේට. දැන් හදාගන්න තැනක් හොයනවා..

    මොකද බන් කියන්නෙ මේක අයේ ගොඩ දාගන්න පුලුවන් ද​? නැත්තන් ආසාව අතෑරලා දාන්න වෙයිද?

    මෙහෙම එකක් repair කරගන්න පුලුවන් උඹල දන්න හොඳ තැනක් තියෙනව නම් කියන්නකො. යාලුව නම් kandy පැත්තෙ, ඒත් colombo උනත් අවුලක් නැ shape. හදා ගන්න පුලුවන් නම් කොහෙ වුනත් මොකද​..

    ලොකු උදවුවක් ම්ච්න්ලා..
    38 kata?s4?fake wage..........
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    Samsung eken repair karanna giyoth nam cost eka wadiy mcn

    machan uba Galaxy S4 ekak gana ne uba kiyanne ? :D
    mehemai mage yaluwekge note 2 ekakatat okama wela SAMSUNG company ekata dunnama un 28,000k illuwalu ... S4 ekatanan keeyak yaida danna :(

    Front glass eka witharada machan kudu wela thiyenne,nathnam touch ekath ekkada?touch ekath gihin nam loku gaanak yawi.front glass eka nam apita unath daganna puluwan.youtube balapan.

    loku ganak yay bn oka hadanna, screen eka kudu kiyanne itin touch ekatat kel wela ati godak welawata.

    හදන්න දෙන්න තැනක් දන්නව ද බන්?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    S3 eke screen + touch replace karanna samsung eke 30k gaththa...S4 ekata 40k wath illayi...:dull::dull: original widihata wade karanawa nam hondayi..naththam nikan screen dala wadak na..4n eke quality ekenuth wadak na...:):)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පිස්සු පුසා;15594821 said:
    owa kohomath yadenne naha ban,
    tharaha wenna epa mehema kiyanawata
    ara miniha lakshayak withara wiyadam karala gaththu eka kunu kolleta aragena thiyenne e minihage apahasu thawayata path una welawe ne,
    ithin owa hari yayida ban

    true story :yes:
    matat meka kiyanna hituna, eet kiwwe na, muge nevei nisa.
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    හරි මච්න්, screen එක විතරයිලු ගිහින් තියෙන්නෙ.. touch එක වැඩලු.. screen එකට ලොකු ගාණක් යන එකක් නැති වෙයි ද බන්?