යාලුවනේ මට Galaxy Note 2 N7105 ( International version) LCD Display එකක් ගන්න ඔනෙ කරල තියනවා. 
අඩුවට ගන්න පුලුවන් තැනක් දන්න අය පොඩ්ඩක් හෙල්ප් කරනවද? Used කරපු එකක් වුනත් කමක් නෑ හැබැය් හොද Condition එකක්.