පෆොර්මන්ස්, pure android ඔය ඔක්කොම තියෙන Nexus 4 ඒක හොඳයි කියලා හැමෝම කියාවි...... මමත් ඒක දන්නා නිසා ඔන්න ඒකට වෝට් කරා...... ඒත් මමනම් පුද්ගලිකව ආස Samsung Galaxy S3 (i9300) එකට..... ඇයි මෙතන Samsung Galaxy S4 (i9500) ඒක නැත්තේ......

pissu wada.. aparade salli. Tiyena eka tiyagena oya salli ithuru karapan ban.. issarahata one wei.
ගන්නවා නම් Galaxy S3( I9300) එක ගනින්. ඒක පට්ට. ඕකේ LTE එක ගන්න එපා මචං බැටරි කේස් තියෙනවා. කේස් කිව්වේ මේ බැටරි කන්සම්ප්ශන් එක වැඩියි. 9300 එක එකෙන්ම පට්ට
S3 is really good device.
all d devices has its own advantages and disad. machan!
So its depends on ur choice.
Nexus 4 hasn't a great display when comparing with S4.
මචන් Nexus එකේ external memory slot එකක් නැහැ නේද??
S4 එක ගනන් බන්
මම බැංකොක් වල ඉන්නේ... S4 තාමත් ගණන්

S3 ඒක ඉතිං සුපිරිම තමා........ හොඳම මම හිතන්නේ S3 එකකට බහින ඒක......මචන් මමත් දැක්ක, හැබැයි 3G විතරක් use කරොත් battery consumption එක වැඩි කරගන්න බරිවෙයිද ?

අපේ මලයා නම් S4 එකක් මෙහෙ 70කට අරගෙන තිබුනා වොරන්ටි නැතුව........ Nexus එකක් මම තාම අතින් අල්ලලාවත් නෑ බං කොහොමද කියන්න.......
මට S4 එකේ තියෙන එකම අවුල එකේ රේඩියෝ නෑ ඇවිත්........S3 ඒක ඉතිං සුපිරිම තමා........ හොඳම මම හිතන්නේ S3 එකකට බහින ඒක......