S4 එක අරන් මාස 6ක් නෑ battery එක පිම්බිල, warranty නෑ UAE වලින් ගෙන්නපු නිසා. phone එක තාම elakiri වගේ වැඩ, battery එකත් දවසක් උනත් තියන්න පුළුවන්. එත් මේක පිම්බිල නිසා බයයි current එක short වෙලා board එකවත් මොකක් හරි වෙයි ද දන්නේ නැ.
මට මේකට original battery එකක් ගන්න help එකක් දෙන්න. ebay එකෙනුත් හරි කමක් නෑ. කතාවක් තියෙනවා S4 එකට made in China ගහල එවපු battery එක චාර්ටෙර් කියල, මගේ එකත් එහෙමයි. made in Vietnam or Korea තමයි හොදයි කියන්නේ
...plz help

)