Galaxy S4 Battery Help

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
S4 එක අරන් මාස 6ක් නෑ battery එක පිම්බිල, warranty නෑ UAE වලින් ගෙන්නපු නිසා. phone එක තාම elakiri වගේ වැඩ, battery එකත් දවසක් උනත් තියන්න පුළුවන්. එත් මේක පිම්බිල නිසා බයයි current එක short වෙලා board එකවත් මොකක් හරි වෙයි ද දන්නේ නැ.:confused: මට මේකට original battery එකක් ගන්න help එකක් දෙන්න. ebay එකෙනුත් හරි කමක් නෑ. කතාවක් තියෙනවා S4 එකට made in China ගහල එවපු battery එක චාර්ටෙර් කියල, මගේ එකත් එහෙමයි. made in Vietnam or Korea තමයි හොදයි කියන්නේ:oo:...plz help
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. උබ බැටරි එකක් දාන්න කලින් බලපන් මොකද ඕක ඉදිමුනේ කියල.. ෂෝර්ට් එකක් වෙන්න ඇති ... දාන එක ඔරිගිනල්ම දාපන්
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mageth oya aulama awa mchn, man mehe(kandy) original hewwa samsung ekata gihin un tama awith ne kiwwa. e para normal shop ekakin ekak gatta. eka elata wada.
    habai dannam samsung ekata awith ati original eka, ekakma ganin
    (ebay eken original kiyala ekak gatta man uk seller kenekgen, e magula dawasakwath charge eka tiyenne ne:angry:)