Galaxy S5 වියට්නාම් එකක් ගන්න ආසයි බන් ...

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
Galaxy S5 වියට්නාම් එකක් ගන්න ආසයි බන් ...

මොනවද උබල හිතන්නේ Galaxy S5 වියට්නාම් සහා කොරියන් වර්ෂන් ගැන .. ?
අඩෝ මේ බලපන් . මේකේ වියට්නාම් එකේ 4G ත් සපෝර්ට් කරනවා කියල දාලා තියනවා නේ බන් :confused:

මොනවද උබල හිතන්නේ මේ ගැන ?

http://ikman.lk/en/galaxy-s5-vietnam-high-copy-for-sale-colombo-2
 

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
asa nm ganna aulak ne :D

අවුලක් නම් නැහැ . ඒත් මන් ඉස්සෙල්ල කොරියන් , වියට්නාම් ඒවා use කරලා නැහැනේ කොල්ලෝ :D

දැන් use කරන්නේ Sony Xperia SP

http://www.gsmarena.com/sony_xperia_sp-5364.php

ඕක ආසාවට ගන්න බැලුවේ .
උබ use කරලා නැද්ද මචං ?
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවුලක් නම් නැහැ . ඒත් මන් ඉස්සෙල්ල කොරියන් , වියට්නාම් ඒවා use කරලා නැහැනේ කොල්ලෝ :D

    දැන් use කරන්නේ Sony Xperia SP

    http://www.gsmarena.com/sony_xperia_sp-5364.php

    ඕක ආසාවට ගන්න බැලුවේ .
    උබ use කරලා නැද්ද මචං ?

    ne machan owa ithin tika kalekin leda denawa :yes:
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    mee seller athtaha keyala teyenawa monawa unath. aneth copy awath akka baladde gaanath aduie. But owa satha 5hakata suver badu man nemee. aragena pahuveneda wada karanne natuwa geyath karanna deyak na. kohomath owa wade kal paavechche karanna ba.