මචන්ලා මේ ෆෝන්ස් දෙකෙන් මොකක්ද හොදම?හිතට අල්ලන ෆෝන්ස් දෙකකට තියෙන්නේ මේ දෙක විතරයි.මේ දෙකෙන් එකක් තෝර ගන්න බැරුව ඉන්නේ.
සැම්සුන් ෆෝන්ස් වලද DISPLAY හොදම?AMOLED ද හොද IPS LCD ද?
සැම්සුන් ෆෝන්ස් වලද DISPLAY හොදම?AMOLED ද හොද IPS LCD ද?