Galaxy sII

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    machan mata koriya inna yaluwek s II with full kit ekak ewannam kiwwa 27 kata mehe sim danna puluwan weyda
    mata octhara loku phn pawichi karanna ba :sorry::sorry: eka nisa wikunannay hithan inne
    kiyakata denna puluwan weyda :eek::eek:
     
    RANLK

    Active member
  • Oct 2, 2012
    149
    21
    28
    korean version ewa mehe market na bun,ugen ahapan international ekada korean ekada kiyala,sim danna puluwan,uba use karapan,international num 45 wage denna puluwan
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    korean version ewa mehe market na bun,ugen ahapan international ekada korean ekada kiyala,sim danna puluwan,uba use karapan,international num 45 wage denna puluwan

    uba laga thiyena phones monada? :oo: maath ekak ganna hoyanawa
     
    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    eka thamai bun mamath epa kiyala kiwwa :(:(

    ubata hondai nam 4n eka ganin... ethakota anith 4n china unahama ewa hondai korean kiwwama kawruth ganne natthe ai? :confused:
    man kiyana v. eka samsung galaxy s2 shw-m250s eka... mamath ganna inne danna kawru hari innawanam kiyanna... market nathi seen eka nam awlak naha. 4n eka hondata wadanam ehcharai :D
     
    hite

    Member
    Nov 7, 2011
    6
    0
    0
    macho umba baya nethiwa ganin ,,, korea inna ekata kiyapan kt hari sk hari thibuna ekak danna kiyala lg(U+) danna epa kiyapan.lg lankawe weda ne , 4n 1 korean nam eka original patta......
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    :no::no::no:

    කොරියන් එක ගන්න එපා.ඕවට developer support එක අඩුයි. අනික විකුනන්නත් අමාරු වෙයි.

    සැම්සුන් කොරියන්නේ මචං
    ඇයි ඒක හොද නැත්තේ. විස්තර කරන්න පුලුවන්ද?:eek::eek:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    korean ekata international version firmware eka install karanna puluvan.. :yes:
    & monahri sim lock scene ekak thibunoth unlock ekath hari easy galaxy evaye..:cool:
    ona ekak ahanna kiyala dennam..:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ubata hondai nam 4n eka ganin... ethakota anith 4n china unahama ewa hondai korean kiwwama kawruth ganne natthe ai? :confused:
    man kiyana v. eka samsung galaxy s2 shw-m250s eka... mamath ganna inne danna kawru hari innawanam kiyanna... market nathi seen eka nam awlak naha. 4n eka hondata wadanam ehcharai :D

    :D හදන රට නෙවෙයි ප්‍රශ්නෙ බං.
    ඒ ඒ ලෝකල් මාකට් වලට උන් එක එක ෆෝන් හදනවා. ගොඩක් ඒවගෙ හාඩ්වෙයා, සොෆ්ට්වෙයා වෙනස්. ඒකයි අවුල. ගන්න ෆෝන් එකේ මොඩල් නම්බර් එක බලලා i9100 එකත් එක්ක ෆීචර්ස් කම්පෙයා කරපං. ඩිවලපර් සපෝට් නැති එක අනික් අවුල.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    කොරියන් එකනම් ගන්නම එපා මචං මෙහේ 3G සපෝර්ට් කරන්නේ නැ (ඒ කිවුවේ Made in Korea වර්ශන් එක) ගන්නවනම් International Version එක ගනින් නැත්තම් Made in China, Vietnam වගේ එකක් ගනින්.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    කොරියන් එකනම් ගන්නම එපා මචං මෙහේ 3G සපෝර්ට් කරන්නේ නැ (ඒ කිවුවේ Made in Korea වර්ශන් එක) ගන්නවනම් International Version එක ගනින් නැත්තම් Made in China, Vietnam වගේ එකක් ගනින්.

    Kauda kwwe??..:frown: Mama ona tharam dakala thiyenava lassanata vaga karana eva..:yes:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    සැම්සුන් කොරියන්නේ මචං
    ඇයි ඒක හොද නැත්තේ. විස්තර කරන්න පුලුවන්ද?:eek::eek:

    හේතුව මේ යට comment එකේ තියෙනවා.​

    පැටියා;14106882 said:
    :D හදන රට නෙවෙයි ප්‍රශ්නෙ බං.
    ඒ ඒ ලෝකල් මාකට් වලට උන් එක එක ෆෝන් හදනවා. ගොඩක් ඒවගෙ හාඩ්වෙයා, සොෆ්ට්වෙයා වෙනස්. ඒකයි අවුල. ගන්න ෆෝන් එකේ මොඩල් නම්බර් එක බලලා i9100 එකත් එක්ක ෆීචර්ස් කම්පෙයා කරපං. ඩිවලපර් සපෝට් නැති එක අනික් අවුල.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Kauda kwwe??..:frown: Mama ona tharam dakala thiyenava lassanata vaga karana eva..:yes:

    kauruth kiuve na bn. mata oka una. eka para 4n dekak genava. korean eka 3g vada na. china eka loweth vada. ita passe vietnam ekak genava sii ekak kisi aulak na lesata vada. boru kiyanna ona nane bn. man kapu katta thavath ekek kanne mokatada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    kauruth kiuve na bn. mata oka una. eka para 4n dekak genava. korean eka 3g vada na. china eka loweth vada. ita passe vietnam ekak genava sii ekak kisi aulak na lesata vada. boru kiyanna ona nane bn. man kapu katta thavath ekek kanne mokatada?

    :lol: හැම ෆෝන් එකම එහෙම නෑ. හදන රට වැදගත් නෑ.
    උඹෙ අවුල වුනේ උඹෙ ෆෝන් එක මෙහෙ 3ජී බෑන්ඩ් එකට සපෝට් නැති එක. අනික උඹෙ එක ගැලැක්සි S2 නෙවෙයි.
    චයිනා හදන සමහර ෆෝන් වලත් 3ජී මෙහෙ වැඩ නෑ.