galaxy Y mms help? උබලටත් මෙහෙම වෙනවද?
මචන්ලා මගේ phone එකේ mms ගොඩක් වෙලාවට වැඩකරන්නේ නෑ.ඉඳල හිටලා එවන pic එකක් දෙකක් වැඩ කරනවා.send කරන ඒවත් එහෙමයි. එත් සමහර ඒවා downloading කියල නිකන් පෙන්නනවා.එචරයි. සිම් එක මොබිටෙල්.උබලටත් මෙහෙමද. එපාවෙනවා. දන්නා එකෙක් කියපන්.
හිටපු ගමන් 3g හොයාගන්නත් නෑ. එත් data active tic එක දල තියෙන්නේ
කෙල්ලගේ මුණ බලන්න වත් විදිහක් නෑ........
නැත්නම් bump එකක් වත් දාපන්.