Galle Help

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ගාලු මාතර පැත්තේ ඉන්න අයගෙන් හෙල්ප් එකක් ඕන. මගේ පිටරට යාලුවෙක් යාල සෆාරි ගිහින් ගාලු එන්න හදන්නේ. මචංලා ඔය පැත්තේ වෙදර් කන්ඩිෂන් එක කොහොමද බං. සෆාරි යන්න අවුලක් නැද්ද ේ දවස් වල?
    මෙහෙට නම් සුලං හා වරුසාව දිගටම :dull:
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan me dawas wala nam galle paththe weather eka nam sure na.godak welawata wahinawa.matara ayataam kohomada danne na.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    machan me dawas wala nam galle paththe weather eka nam sure na.godak welawata wahinawa.matara ayataam kohomada danne na.

    උණවටුනේ නතර උනොත් කේස් වෙයි ද?
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    nathara wenna nam awulak na machan.me dawas wala nitharama wage wahinawa.welawak hariyata kiyanna ba.umbalata koheda yanna ona kiyapanko.