Galle lifestyle

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ගාල්ලේ ඉඳන් යකෝ පැය.මාතරට පැයයි විනාඩි 20යි.
උඹ නොදන්න මාතර තමයි බං දන්නවනම් ඔහොම කියන් නෑ :rofl::rofl:
පොඩ්ඩක් රටේ ඇවිදපන් මැඩිය වගේනේ නැත්නම් :P

ගාල්ලේ ඉඳන් කොළඹ කොහෙටද බන් පැය? :P

මම අවුරුද්දකට මාස 5ක් විතර ලංකාවෙන් පිට බන්. අනිද්දා ෆ්ලයිට් එක. පොඩ්ඩක් ඇවිදලා එන්නම්. මැඬියා වගේනේ නැත්නම්. :sorry::rofl:
 
aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගාල්ලේ ඉඳන් කොළඹ කොහෙටද බන් පැය? :P

    මම අවුරුද්දකට මාස 5ක් විතර ලංකාවෙන් පිට බන්. අනිද්දා ෆ්ලයිට් එක. පොඩ්ඩක් ඇවිදලා එන්නම්. මැඬියා වගේනේ නැත්නම්. :sorry::rofl:

    ඒක තමයි එහෙනම් උඹ ලංකාව ගැන දන්නේ නැත්තේ. දන්නේ නැති එකේ ගොං කතාව නොකිය හිටියනම් ඉවරනේ :P
    මාලබේ අතුරුගිරිය පිළියන්දල වගේ එකෙක් හැමදාම උදේ හවස පැය 4කට කිට්ටු කට්ටක් කනවා වගේද යකෝ මාතර ගාල්ලේ ඉන්න එකෙක් weekend එකේ වගේ කොළඹ එන එක.traffic නැති වෙලාවට කොළඹට පැය එකහමාරයි තමන්ගේ වාහනේක.
    මං ගිය සතියේ රාජගිරියෙන් නැග්ග මාතරට පැය එකහමාරයි බස් එකෙන්.
    හැමතිස්සෙම එහෙම යන්න බැහැ ඉතින්.
    හරි පැය දෙකයි කියමුකෝ අනේ මන්ද උඹත් :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සරහාට සෑහෙන්ඩ රස්නේ වෙයි. ඒක නිසා නුවර / මාතලේ වගේ හොද නැද්ද ටිකක් සීතල පැත්තක්

    වෙරළාසන්න රස්නේ වැඩි උනාට මුහුදු හුළඟ නිසා රස්නය ඉහල යෑම පාලනය වෙනවා.නුවර මාතලේ පැති එහෙම නෑ.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඒක තමයි එහෙනම් උඹ ලංකාව ගැන දන්නේ නැත්තේ. දන්නේ නැති එකේ ගොං කතාව නොකිය හිටියනම් ඉවරනේ :P
    මාලබේ අතුරුගිරිය පිළියන්දල වගේ එකෙක් හැමදාම උදේ හවස පැය 4කට කිට්ටු කට්ටක් කනවා වගේද යකෝ මාතර ගාල්ලේ ඉන්න එකෙක් weekend එකේ වගේ කොළඹ එන එක.traffic නැති වෙලාවට කොළඹට පැය එකහමාරයි තමන්ගේ වාහනේක.
    මං ගිය සතියේ රාජගිරියෙන් නැග්ග මාතරට පැය එකහමාරයි බස් එකෙන්.
    හැමතිස්සෙම එහෙම යන්න බැහැ ඉතින්.
    හරි පැය දෙකයි කියමුකෝ අනේ මන්ද උඹත් :lol::lol:

    ඇයි බන් වීක් එන්ඩ් එකේ කොළඹ එන්නේ?

    අනේ මන්දා :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කළුතර ඉන්න එකත් කියන්නේ කොළඹ ඉන්නේ කියල :rofl:
    කොළඹට කිට්ටු එක විතරයි ඔය කොළඹ වටේම තියෙන ටවුන් වල තියෙන එකම හොඳ.
    රාජගිරිය දෙහිවල අඩුම ගානේ කැලණිය වගේ වත් නැත්නම් තේරුමක් නෑ.
    ගාල්ල නුවර තියෙන life style එක ඔය අතුරුගිරිය මාලබේ පිළියන්දල පැත්තේ ඉන්දලනම් ගන්න බෑ.මාතර හොඳයි අතුරුගිරියට වඩා
    එවයි මිනිස්සු ගෙවන ජීවිතේ පොඩ්ඩක් ගිහින්ම බලපන්
    ඕන වෙලාවට ඕන ආතල් එකක් තියෙනවා ගෙදර ආවම වාහන සද්ද දුම නැහැ
    ඉස්කෝල hospital ඔක්කොම සුපිරි හදිසියක් උනොත් කොළඹට පැයයි එන්න යන්නේ
    මාලබේ ඉඳන් කොළඹ එන්න පැය කීයක් යනවද :rofl::rofl:

    උඹ දැන් ඔය කම්පෙයා කරන්නේ නුවර,ගාල්ල සිටි ලිමිට් එකයි කොළඹ අවට රූරල් ඒරියා එකයිද බන්?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rofl::rofl:

    අනේ පලයන් බන් යන්න. අපි නොදන්න මාතර. පැයෙන් කොළඹ එන්නේ කොහොමද කියහන් බලන්න?

    හයිවේ එකේ කොට්ටාවට පැයයි.කොට්ටාව කොළඹ දිස්ත්‍රික්කයට නේ අයිති.කොට්ටාවේ ඉඳන් කොළඹට පැය දෙකයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකටද බං වායු දූශනය වැඩිම නගර වලින් එකක පදිංචි වෙන්න හිතන්නේ? වලවු කාරයෝ කතා කරන හැටි පේනව නේද? මොකටද බං නුවර හොදයි කියල උඔට හිතුනේ.. ගාල්ල හරි මාතර හරි තෝර ගනින් ජීවත් වෙන්න. කොළඔට එන්න හයිවේ තියනව. හොදම හොස්පිටල් තියනව. සීතල ඕන නම් දෙනියාය වගේ හොදයි.. මුහුද, අලුත් මාලු, හිත හොද මිනිස්සු, අද්‍යාපන පහසුකම්, විශ්‍යවිද්‍යාල වගේ හැමදේම තියනව දකුණේ.උසස්පෙළ අයිලන්ඩ් රෑන්ක් වැඩිපුරම තිබුනෙත් මෙහේ.. තව මොනවදබං..

    :D:D

    අන්න ප්ලේස් :love::love:.හැබැයි ඉතින් ටැවලින් ටිකක් අමාරුයි
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඇයි බන් වීක් එන්ඩ් එකේ කොළඹ එන්නේ?

    අනේ මන්දා :rofl:

    මේ ත්‍රෙඩ් එක මොකක් ගැනද කියවපන් නැට්ට පාගන් කියවන්න කලින් :lol:
    උඹ රට යනකොට හරියට බෝඩ් එහෙම කියවපන් නැත්නම් අතරමන්වෙයි :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොටුවේ තමයි බං ලංකාවේ වැඩිම ඉඩම් මිල.ඇඳුම් ගන්නනම් ඕනතරම් කඩවල් තියෙන්නේ බන්.manjari, fashion bug.අපේ උන් කොළඹ ගියත් යන්නේ ඕවටනේ.හොඳ කඩවල් ගොඩක් තියෙනවනේ.අවුරුද්දට වගේ නම් කොළඹ ගිහින් ගන්නත් පුළුවන් පැයයි නේ කොළඹට :P
    විනෝද කටයුතු වලට කොළඹ උනුත් එන්නේ ගාල්ලේ හික්කඩුවේ එහෙමනේ බන් weekend එකට.

    ගාල්ල කොටුවේ ඉඩම් තමයි මිල වැඩිම.කොටුව කිවුවම කොටුව ඇතුලේ ඉඩම්.කොටුව අල්ලපු වත්තේ ඉඩම් නම් කොළඹ ඉඩම් වලට වඩ සෑහෙන අඩුයි.

    සතියේ දවස් 7ම විනෝද වෙන්න යන්නේ නෑනේ බන්.සතියට දවසක් යයි.එතකොට අනිත් දවස් ටික?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක තමයි එහෙනම් උඹ ලංකාව ගැන දන්නේ නැත්තේ. දන්නේ නැති එකේ ගොං කතාව නොකිය හිටියනම් ඉවරනේ :P
    මාලබේ අතුරුගිරිය පිළියන්දල වගේ එකෙක් හැමදාම උදේ හවස පැය 4කට කිට්ටු කට්ටක් කනවා වගේද යකෝ මාතර ගාල්ලේ ඉන්න එකෙක් weekend එකේ වගේ කොළඹ එන එක.traffic නැති වෙලාවට කොළඹට පැය එකහමාරයි තමන්ගේ වාහනේක.
    මං ගිය සතියේ රාජගිරියෙන් නැග්ග මාතරට පැය එකහමාරයි බස් එකෙන්.
    හැමතිස්සෙම එහෙම යන්න බැහැ ඉතින්.
    හරි පැය දෙකයි කියමුකෝ අනේ මන්ද උඹත් :lol::lol:

    මේ මේ පොඩ්ඩක් හිටපන්.උඹ දැන් කියන්න හදන්නේ පිළියන්දල පැත්තේ එකෙක් ඩේලි කොළඹට එනවට වඩා අඩු කට්ටක්ද මාතර,ගාල්ල එකෙක්ට කන්න තියෙන්නේ?

    අම්මපා කිය්පන් මේ තියෙන පර්චස් 7 විකුණලා ඔහේ එන්න .
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹ දැන් ඔය කම්පෙයා කරන්නේ නුවර,ගාල්ල සිටි ලිමිට් එකයි කොළඹ අවට රූරල් ඒරියා එකයිද බන්?

    ඔව් බං එත් උඹ විතරයි rural කිව්වේ සමහරුන්ට කොළඹ වගේමලු :lol:
    නුවර ගාල්ල මාතර ඊට වඩා හොඳයි කියල කිව්වේ ජීවත් වෙන්න.එකනේ ඉතින් මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හයිවේ එකේ කොට්ටාවට පැයයි.කොට්ටාව කොළඹ දිස්ත්‍රික්කයට නේ අයිති.කොට්ටාවේ ඉඳන් කොළඹට පැය දෙකයි

    මම කෝට් කරපු පෝස්ට් එකේ ඌ හයිලයිට් කරන්නේ මාතර. ගාල්ල ගැන සඳහනක් නෑ.

    ඔය කොලඹ කියලා අදහස් කලේ උප නගරයක් වෙන කොට්ටාව නම් මාලඹේ එකාටත් කොට්ටාවට එන්න පුලුවන් පැයකට කලින්.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේ මේ පොඩ්ඩක් හිටපන්.උඹ දැන් කියන්න හදන්නේ පිළියන්දල පැත්තේ එකෙක් ඩේලි කොළඹට එනවට වඩා අඩු කට්ටක්ද මාතර,ගාල්ල එකෙක්ට කන්න තියෙන්නේ?

    අම්මපා කිය්පන් මේ තියෙන පර්චස් 7 විකුණලා ඔහේ එන්න .

    ඔහේ එන්න කියන්නෙපා මං එහෙ නෙවෙයි.මං එහෙ යනවා weekend වල මාසෙට එකපාරක් වගේ.
    නැතුව යකෝ දවසට පැය 4කට කිට්ටු කට්ටක් කන එක ලේසිද :lol:
    නුවර ගියත් පාඩු නැහැ ඕක විකුණලා පලයන් :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔව් බං එත් උඹ විතරයි rural කිව්වේ සමහරුන්ට කොළඹ වගේමලු :lol:
    නුවර ගාල්ල මාතර ඊට වඩා හොඳයි කියල කිව්වේ ජීවත් වෙන්න.එකනේ ඉතින් මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ

    ජීවත් වෙන්න ඔය තරම් හොඳනම් මොකටද බන් ඔය පැති වල උන්, මේ කොළඹට ඇවිත් බෝඩින් වල කට්ට කාගෙන ඉන්නේ.අපි දන්න ඕනි තරම් උන් ඉන්නවා කොළබ ඇවිත් වැඩ කරලා වීක් එන්ඩ් එකට ගමේ යන උන්.එහෙම ජීවිත වැඩක් තියෙනවද බන්.ගෑනියෙක්,ළමයෙක්,මිනිහෙක් නෑ ලඟ.මොන ජීවිතද බන්.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගාල්ල කොටුවේ ඉඩම් තමයි මිල වැඩිම.කොටුව කිවුවම කොටුව ඇතුලේ ඉඩම්.කොටුව අල්ලපු වත්තේ ඉඩම් නම් කොළඹ ඉඩම් වලට වඩ සෑහෙන අඩුයි.

    සතියේ දවස් 7ම විනෝද වෙන්න යන්නේ නෑනේ බන්.සතියට දවසක් යයි.එතකොට අනිත් දවස් ටික?

    අනිත් දවස් ටිකේ පාරටම ඉවරයිනේ බං දවස :lol::lol::lol::lol:
    නුවර ගාල්ල මාතර හිටියොත් ගෙදර යන්න පුළුවන් 7ටත් කලින්.
    කොටුවේ ඉඩම් මිල central colombo වලටත් වැඩි කියල කිව්වේ අල්ලපු ඉඩම් ගැන කවුද කිව්වේ :lol::lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    බීලද ගංජා ගහලද මන්දා බන් මුන්. :lol::lol:

    සිරාවට බන්,

    ගාල්ලේ එකා වීක් එන්ඩ් එකේ හයි වේ එකේ කොට්ටාවට එන එකයි මාලඹේ එකා වීක් ඩේස් වල රශ් එකේ කොටුවේ යන එකයි ඔය කම්පෙයා කරන්නේ. ලොල්

    මේකත් හරියට බන් කටුනායකින් ඩුබායි ගිය එකා එහෙ ලෑන්ඩ් කරනවා අපේ උන් ට්‍රින්කො යන්න කලින් වගේ සීන් එකක්.
    :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔහේ එන්න කියන්නෙපා මං එහෙ නෙවෙයි.මං එහෙ යනවා weekend වල මාසෙට එකපාරක් වගේ.
    නැතුව යකෝ දවසට පැය 4කට කිට්ටු කට්ටක් කන එක ලේසිද :lol:
    නුවර ගියත් පාඩු නැහැ ඕක විකුණලා පලයන් :lol::lol:

    එතකොට ජොබ් එක කරන්නේ කොළඹ නම් ?

    නුවර කියන්නේ ලංකාවේ වායු දූශනය වැඩිම ප්‍රදේශය.ලොවෙත් ඒ පැත්තේ නම් යන්නේ නෑ පදිංචියට.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ජීවත් වෙන්න ඔය තරම් හොඳනම් මොකටද බන් ඔය පැති වල උන්, මේ කොළඹට ඇවිත් බෝඩින් වල කට්ට කාගෙන ඉන්නේ.අපි දන්න ඕනි තරම් උන් ඉන්නවා කොළබ ඇවිත් වැඩ කරලා වීක් එන්ඩ් එකට ගමේ යන උන්.එහෙම ජීවිත වැඩක් තියෙනවද බන්.ගෑනියෙක්,ළමයෙක්,මිනිහෙක් නෑ ලඟ.මොන ජීවිතද බන්.

    උඹේ උත්තරේම තියෙනවා මේ ත්‍රෙඩ් එකට උත්තරෙත් :lol::lol: හය්යෝ සල්ලි :lol:

    ජීවත් වෙන්න ඔය තරම් හොඳනම් මොකටද බන් ඔය පැති වල උන්, මේ කොළඹට ඇවිත් බෝඩින් වල කට්ට කාගෙන ඉන්නේ.අපි දන්න ඕනි තරම් උන් ඉන්නවා කොළබ ඇවිත් වැඩ කරලා වීක් එන්ඩ් එකට ගමේ යන උන්.එහෙම ජීවිත වැඩක් තියෙනවද බන්.ගෑනියෙක්,ළමයෙක්,මිනිහෙක් නෑ ලඟ.මොන ජීවිතද බන්.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    සිරාවට බන්,

    ගාල්ලේ එකා වීක් එන්ඩ් එකේ හයි වේ එකේ කොට්ටාවට එන එකයි මාලඹේ එකා වීක් ඩේස් වල රශ් එකේ කොටුවේ යන එකයි ඔය කම්පෙයා කරන්නේ. ලොල්

    මේකත් හරියට බන් කටුනායකින් ඩුබායි ගිය එකා එහෙ ලෑන්ඩ් කරනවා අපේ උන් ට්‍රින්කො යන්න කලින් වගේ සීන් එකක්.
    :rofl:

    මේ ත්‍රෙඩ් එක කියවපන් යකෝ :lol::lol::lol::lol:
    ත්‍රෙඩ් එක මොකක් ගැනද කියවපන් :lol::lol::lol: