උඹ පදිංචියට තැනක් බලනවනම් ඉස්සෙල්ලාම උඹ සහ වයිෆ් ජොබ් කරන්නේ කොහේද,ඉස්සරහට වෙල පළාතකට ජොබ් එක මාරු කරන්න ඉන්නවද කියලා බලපන්.දැන් වර්ක් කරන්නේ කොළඹනම් ඒ අවට තැනක් බලපන්.විශේශයෙන්ම කොළඹට යන්න එන්න පහසුකම් කොහොමද කියලා බලහන්.කොළඹට ලඟනම් බස්,ට්රේන් දෙකම තියෙන තැනක් බලන්න.
කොළඹ අවට නම් ඕනි තරම් හොඳ ඉස්කෝල තියෙනවා.ඕනම සිටි එකක බෑන්ක්,ෆුඩ් සිටි,හොස්ප්ට්ල් තියෙනවා.
පිළියන්දල නම් මටත් අවුල් තමා.කොලඹට යන්න ගියාම පිස්සු හැදෙනවා.
කොළඹ අවට නම් ඕනි තරම් හොඳ ඉස්කෝල තියෙනවා.ඕනම සිටි එකක බෑන්ක්,ෆුඩ් සිටි,හොස්ප්ට්ල් තියෙනවා.
පිළියන්දල නම් මටත් අවුල් තමා.කොලඹට යන්න ගියාම පිස්සු හැදෙනවා.