Game එකක් කියපල්ලා

miran2012

Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Game එකක් කියපල්ලා

    හොද Game එකක් කියපල්ලකෝ. මේ ටිකේම GTA V, FarCry New Dawn ගහන්නේ :rofl: :yes: දෙකම එපා වෙලා තියෙන්නේ :baffled:

    action-adventure එකක් වෙන්න ඕනේ


    Specs:
    Core i7
    10GB Ram
    4 GB Nvidia VGA


    Rep 10+ ගානෙ දෙනවා :yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හොද Game එකක් කියපල්ලකෝ. මේ ටිකේම GTA V, FarCry New Dawn ගහන්නේ :rofl: :yes: දෙකම එපා වෙලා තියෙන්නේ :baffled:

    action-adventure එකක් වෙන්න ඕනේ


    Specs:
    Core i7
    10GB Ram
    4 GB Nvidia VGA


    Rep 10+ ගානෙ දෙනවා :yes:

    Old School action and Adventure,

    Wolfenstein New Collosus
    Wolfenstein New Order