Game Making

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Stencyl වගේ ලේසියෙන්ම කෝඩින් නොකර පොඩි පොඩි ගේම් හදන්න පුලුවන් සම්පුර්නයෙන්ම ෆ්‍රී දෙන සොෆ්ට්වෙයා එකක් කියහල්ලකො දන්න එකෙක්.Stencyl වලින් ගේම් හදන්න ලේසි උනාට ප්ලේ ස්ටොර් වලට පබ්ලිශ් කරන්න ගියොත් සල්ලි දීල සොෆ්ට්වෙයා එක ගන්න වෙනව.:rolleyes:
     
    • Like
    Reactions: kolavari

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඉතින් බන් කෝඩින් ඉගෙනගෙන Unity හරි Unreal හරි කරා නම් හරි, ලිමිට් එකක් නැහැ කරන්න පුලුවන් දේවල් වල සීමාවක් නැහැ හිතෙන ඕන දෙයක් කරන්න පුලුවන්
    අන්රියල් නම් C++ කරන්න වෙන්නෙ ඒ උනාට Unreal වල Next Gen Gaming ග්‍රැෆික්ස් ෆීචර්ස් සෑහෙන්න තියනවා
    Unity වලත් JavaScript විදියටම ස්ක්‍රිප්ටින් කරන්නත් පුලුවන් එහෙම නැත්නම් C# කරන්නත් පුලුවන්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉතින් බන් කෝඩින් ඉගෙනගෙන Unity හරි Unreal හරි කරා නම් හරි, ලිමිට් එකක් නැහැ කරන්න පුලුවන් දේවල් වල සීමාවක් නැහැ හිතෙන ඕන දෙයක් කරන්න පුලුවන්
    අන්රියල් නම් C++ කරන්න වෙන්නෙ ඒ උනාට Unreal වල Next Gen Gaming ග්‍රැෆික්ස් ෆීචර්ස් සෑහෙන්න තියනවා
    Unity වලත් JavaScript විදියටම ස්ක්‍රිප්ටින් කරන්නත් පුලුවන් එහෙම නැත්නම් C# කරන්නත් පුලුවන්

    coding mata amarui ban. anika mata loku game nemei ban hadanna one. podi game ekak hadala play store ekata daanna podi asawak thiyanawa ban.:frown:
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    coding mata amarui ban. anika mata loku game nemei ban hadanna one. podi game ekak hadala play store ekata daanna podi asawak thiyanawa ban.:frown:

    matath ube asawa thiyenne sahena kalayak idalaa.... play store eakata dala salli hoyanbna puluwanda??