meke coding kirili nadda ban?![]()
Unity wala coding thiyenawa ban. C# da koheda
ඉතින් බන් කෝඩින් ඉගෙනගෙන Unity හරි Unreal හරි කරා නම් හරි, ලිමිට් එකක් නැහැ කරන්න පුලුවන් දේවල් වල සීමාවක් නැහැ හිතෙන ඕන දෙයක් කරන්න පුලුවන්
අන්රියල් නම් C++ කරන්න වෙන්නෙ ඒ උනාට Unreal වල Next Gen Gaming ග්රැෆික්ස් ෆීචර්ස් සෑහෙන්න තියනවා
Unity වලත් JavaScript විදියටම ස්ක්රිප්ටින් කරන්නත් පුලුවන් එහෙම නැත්නම් C# කරන්නත් පුලුවන්

අර මේකෙ දවසක් දාල තිබ්බෙ ත්රෙඩ් එකක් corana කියල එකක් ගැන ඒක බැලුවද
coding mata amarui ban. anika mata loku game nemei ban hadanna one. podi game ekak hadala play store ekata daanna podi asawak thiyanawa ban.![]()
matath ube asawa thiyenne sahena kalayak idalaa.... play store eakata dala salli hoyanbna puluwanda??
