Game of thrones new season

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    tv show eke mance rayder innawada?
    mance thamai issara king beneath the wall. north attack eka mulin organise kare eya. passe anthimata mance wa mellisandre & jon yawanawa aryawa hari sansawa hari beragena enna kiyala.(mata hariyata mathaka ne :lol: kohoma hari ramsey badinna kiyala jeyne pool wa thamai sansa widihata andan winterfell walata genne.)
    Books wala sansa thamath littlefinger ekka mathaka widihata. She doesn't come to winterfell or doesn't get raped as in the show.

    මැන්ස් රෙයිඩර් මැරෙනව බන්.ස්ටැනිස් ඌව ගිනිතියල මරනව.jayne poole පෙන්නන්නෙ නෑ මුල් සීසන් එකෙන් පස්සෙ.ඒ සන්සගෙ යාලුව නේද.ස්ටුවර්ඩ් ගෙ දුව නේද.මේ සිසන් එකේ ලිට්ල් ෆින්ග ව පෙන්නුවෙ නෑ තාම.බ්‍රැන් ස්ටාර්ක් ගේ රෝල් එක මොකක්ද බන් පොතේ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    TV show eke Mance Riderwa maranawa machan.Stannis maranne pora wildling arming eka defeat karata passe.Sansa winterfell eken paninawa theon ekka.Panala giyaayin passe ramsy houndsla ewanawa soldiersla set ekak ekka Sansa & Theonwa apahu genna.But etanata Brienne of Tarth awilla sansawai theonwai beragannawa ramseyge set eken......
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නෑ බන් තේරෙන්නෙ නෑ බැලුවට මෙලෝ හු*** .අනික එක එකාගෙ වීව් එකෙන් පොතේ තියෙන්නෙ.අපි ගලපගන්න ඕන.ඔය නෙට් එකේ කියවල වීඩියෝ එහෙම බලල තමයි අයිඩියාස් ගන්නෙ.මේ සීසන් එක පොතෙන් වෙනස් වෙනව කියල මාටින් කාරය කිtයල තිබ්බ.කතාව පොතට වඩා වෙනස් වෙයි.තව සීසන් දෙකකින් ඉවර වෙනව මේක.
    රූම් එකේ ඉන්න උන් බේරෙනව.උන්ගෙ රෝල් එකක් ඉස්සරහ ෆයිට් එකක තියනව .වයිල්ඩින්ස් ලත් ෆයිට් එකක් යනව.ඒ බෝල්ටන් ආමි එකත් එක්ක. HBO සයිට් එකේ තියනව 2න්ඩ් ට්‍රේලර් එකක්.ඒක බලපන්.

    එල එල මචන් මම බලන්නන්!!:):yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මැන්ස් රෙයිඩර් මැරෙනව බන්.ස්ටැනිස් ඌව ගිනිතියල මරනව.jayne poole පෙන්නන්නෙ නෑ මුල් සීසන් එකෙන් පස්සෙ.ඒ සන්සගෙ යාලුව නේද.ස්ටුවර්ඩ් ගෙ දුව නේද.මේ සිසන් එකේ ලිට්ල් ෆින්ග ව පෙන්නුවෙ නෑ තාම.බ්‍රැන් ස්ටාර්ක් ගේ රෝල් එක මොකක්ද බන් පොතේ.

    book eke mance marenne ne. gini thiyanawa kiyala pennanawa stanniswai army ekai black brothers lawai rawattanna. eth mellisandre jonta passe mance wa pennanawa. passe uwa pitath karanawa winterfell walata sansawa or arya wa beragena enna kiyala. (mata mathaka ne hariyatama kauda kiyala.sansa wenna one cause ramsey ge wedding eka famous nisa)
    eth aththatama sansa winterfell wala ne. Jeyne pool thamai sansa widihata genne. Eka plan kale tywin lannister.

    Bran stark ta wierwoods walin balanna puluwan. miniha nikan hamadema obsrve karanawa eth e gena mokuth karaganna be.
    ara hena parana dayal ekak lagata yanwa children of the forest lath ekka. u bran ta ugannanawa. thma minihage role eka hariyatama clear ne.
    Eth anthimata kauru marunath ithuru wena kenek thamai bran man hithanne.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Books waladi mance wenuwata wena ekekwa gini thiyanne. ara mulinma jon ta hambena wildling leader kenek. uwa mance widihata magically faceplant ekak dila :lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    yako mad king nemei Rhaegar Targryen. :lol:

    Rhaegar, Elia Martell wa marry kare.
    Lyanna Stark (Brandon Stark & Eddard Stark ge sister. Rickard stark ge duwa) marry karanna balan hitiye Robert Bartheon.
    Eth e akle mad king hariyata suspicious. Eka hinda Houses Stark & Baratheon godak aulen hitiye.
    Oya dawas wala thamai Harrenhal Tourney eka thibbe. Ekata okkoma houses walin awa.
    Tourney eke wadda une Rhaegar. Arthur Dayne (Sword of morning) wa ehemath parada kara.
    Ita passe queen of love & beauty wwidihata eyage wife Elia wa crown karanne nathuwa Lyanna wa crown kara. Tourney eka iwara wela ussan giya lyanna wa.
    Ita passe thama rebellion eka patan gaththe. Rickard wai Brandon wai kings landing walata genalla fun ekata gini thiyala maruwa.

    Rebellion eka iwara weddi Eddard yanawa dorne walata lyannawa beragena enna. dorne wala tower ekaka thama hira karala thiyenne.
    Ethana guard karanawa kingsguard eken. The commandor white bull (gerold Hightower), Sword of morning (arthur dayne) and thawwa dethun denek. (names mathaka ne :lol:)
    Othanadi loku battle ekak yanwa eddard ekka apu set ekai aragolloi. Kingsguard eke okkoma wage hoda kattiya. eth king ge orders betray karanna bari hinda thamai tower eka marenakan guard karanne. (ekai eddark jaime ta godak kamathi naththe. He killed the king he swore to protect) Fight eken passe ithuru wenne eddard and howland reed witharai.(the crannogman) Reed ge lamai denna thamai brandon stark (eddards bran) ekka wall eken ehata yanne. Books waladi nam dennama thama alive.
    ****Reed hariyata dannawa Jon kauda kiyala.****
    ara fight eken passe thamai eddard lyannage death bed ekata gihin inna child wa ganne.
    Books wala oka marama lassanata kiyanwa. Eddard ta mathak wena hari ehema.
    Lyanna with her dying breath "Promise me ned.." :(

    Melisaandre hena kattai. eya rawattana eka godak karanne. And azor azhai case ekath boruwata mawapamak kiyala mata hithenne.

    Tyrion aniwa lannister kenek wenna one. not targaryen. His birth is very well described in the books. But his mothers charcter isn't described that much. so eka 100% sure ne.

    මට පැටලිලා නේද.රේගා කියන්නෙ මෑඩ් කින් ගෙ ලමයෙක්.කලිසි ගෙ සහෝදරයෙක්.එතකොට ගැලපෙනව .එත් කලිසි ඇන්ඩ් ජොන් ස්නෝ එක වයස් වගේනෙ බන්.මට ඒකයි පැටලුනේ.පොත් කියවල නෑ නෙ.මම මෙච්චර කතාව දන්නෙ නෑ .
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඕක බලල දවසක් තාත්තට මාට්ටු උනා :lol:
    හෙට අනිද්දට ගෑනියෙකුත් ගෙනෙයි වගේ කිව්ව :lol:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    අඩෝ සිරාවටම බන්.වෙන සීරීස් එන්න එන්න චාටර් වෙනව මේක එන්න එන්නම හොට් වෙනව!!:P:yes:

    Mea season eke potha nemai kiyala dala thibea haraya ekailu pothe thiyana dewal wenas karala kiyala dala thibba bn. Athada?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං නං හිතුවෙ සන්සට බඩුම තමා කියල :lol: :lol:
    ඔය කතාවෙ එකෙක් ලේසියෙන් බේරෙන්නෙ නෑනෙ :no: :no:
    මං හිතුව theon මේ පාර මරයි කියල :sorry: :sorry:
    අාසම සීන් එක රැම්සිය අර කෙනල් මාස්ටර්ගෙ දුව මැරුනාම එ්කි ගාවට වෙලා අඩල මෙයිස්ටර් මිනියට මාෙකෑ කරන්නෙ කියල අැහුවහම බල්ලන්ට කන්න දාන්න කියන එක :baffled: :baffled:
    එ්කෙන් පස්සෙ රැම්සිට ටිකක් අාසත් හිතුන :baffled: :baffled:
    මස් අහක දාන්න හොද නෑ :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    සුපිරි නේ.ජෝන් ස්නෝ කියන්නෙ ස්ටාර්ක් බාස්ටර්ඩ් කෙනෙක් නෙවෙයි.ටාගේරියන් කෙනෙක්.මෑඩ් කින්ග් ගෙයි රොබ් ස්ටාර්ක් ගෙ නන්ගිගෙයි ලමය.ඔය රෙඩ් වුමන් කලින් එපි එකක කියනව වෝරියර් කෙනෙක් එනව කියල.ඒකි හිතන් හිටියෙ ස්ටැනිස් බැරතියන් තමයි ඒ කියල.ඒකිට වරදිනව මම හිතන විදියට ස්නෝ තමයි වෝරියර්.මොන ක්‍රමේකින් හරි අපහු එන සීන් එකක් තියෙන්නෙ.

    අනිත් එක ටිරියන් කියන්නෙත් ලැනිස්ටර් කෙනෙක් නෙවෙයි.ඌත් ටාගේරියන් කෙනෙක්.මෑඩ් කින්ග් ගෙ බාස්ටර්ඩ් කෙනෙක්.අම්ම ලැනිස්ටර් කෙනෙක්.එතකොට ටාගේරියන්ල 2ක් ඉන්නව දැනට .කලීසී සහ ටිරියන්.ස්නෝත් ආවොත් 3යි.වයිට් වෝකර්ස් ල පරද්දන්න පුලුවන් මකරුන්ට විතරයි.අතීතයේ කරා වගේ.කතාවෙ අවසානෙ මුන් එකතුවෙලා ග්‍රේට් වෝ එකක් යයි ගොඩක් වෙලාවට.ඒ අතරෙ බෝල්ටන් ල ෆ්රේ ල බල්ලො වගේ මැරෙයි.

    සිරා පැහැදිලි කිරීම...
    බෝල්ටන් කාරය උගෙ මැරුණ කෑල්ලව බල්ලන්ට කන්ඩ දාන්ඩ කියනව නේ බං.. :(
    පිස්සු හුත්තෙක්...
    ඌත් අර කිං ජොෆ්‍රි වගේ තමා..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරා පැහැදිලි කිරීම...
    බෝල්ටන් කාරය උගෙ මැරුණ කෑල්ලව බල්ලන්ට කන්ඩ දාන්ඩ කියනව නේ බං.. :(
    පිස්සු හුත්තෙක්...
    ඌත් අර කිං ජොෆ්‍රි වගේ තමා..

    රැම්සිට එක එක එ්ව කියන්න එන්න එපා :growl: :growl:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    සුපිරි නේ.ජෝන් ස්නෝ කියන්නෙ ස්ටාර්ක් බාස්ටර්ඩ් කෙනෙක් නෙවෙයි.ටාගේරියන් කෙනෙක්.මෑඩ් කින්ග් ගෙයි රොබ් ස්ටාර්ක් ගෙ නන්ගිගෙයි ලමය.ඔය රෙඩ් වුමන් කලින් එපි එකක කියනව වෝරියර් කෙනෙක් එනව කියල.ඒකි හිතන් හිටියෙ ස්ටැනිස් බැරතියන් තමයි ඒ කියල.ඒකිට වරදිනව මම හිතන විදියට ස්නෝ තමයි වෝරියර්.මොන ක්‍රමේකින් හරි අපහු එන සීන් එකක් තියෙන්නෙ.

    අනිත් එක ටිරියන් කියන්නෙත් ලැනිස්ටර් කෙනෙක් නෙවෙයි.ඌත් ටාගේරියන් කෙනෙක්.මෑඩ් කින්ග් ගෙ බාස්ටර්ඩ් කෙනෙක්.අම්ම ලැනිස්ටර් කෙනෙක්.එතකොට ටාගේරියන්ල 2ක් ඉන්නව දැනට .කලීසී සහ ටිරියන්.ස්නෝත් ආවොත් 3යි.වයිට් වෝකර්ස් ල පරද්දන්න පුලුවන් මකරුන්ට විතරයි.අතීතයේ කරා වගේ.කතාවෙ අවසානෙ මුන් එකතුවෙලා ග්‍රේට් වෝ එකක් යයි ගොඩක් වෙලාවට.ඒ අතරෙ බෝල්ටන් ල ෆ්රේ ල බල්ලො වගේ මැරෙයි.

    mad king newei bn Reghar, mad king ge putha :)
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මට පැටලිලා නේද.රේගා කියන්නෙ මෑඩ් කින් ගෙ ලමයෙක්.කලිසි ගෙ සහෝදරයෙක්.එතකොට ගැලපෙනව .එත් කලිසි ඇන්ඩ් ජොන් ස්නෝ එක වයස් වගේනෙ බන්.මට ඒකයි පැටලුනේ.පොත් කියවල නෑ නෙ.මම මෙච්චර කතාව දන්නෙ නෑ .

    yup :) mad king ge first born thamai rhaegar.
    jon & danereys eka wayase wage thamai

    puluwannam poth tika kiyawanna. mara lassanai

    meka dannawath athi. Master Aemon kiyanne Targaryen kenek. Eya thamai Aryes wenuwata raja wenna hitiye. Areys ge ayya.
    eya kemathi wela ne ithin passe habai aryes saketa ehema eyawa marai throne eka ganna ehema kiyala kiyala thamai Nights watch ekata awe.

    rhaegar ge son aegon ipadunama master aemon kiyanawa aegon thamai "the prince that was promised" kiyala.
    But quickly after the rebellion Elia, rhaneys & Aegon are killed by mountain.
    So aegon can't be the promised prince.
    So it could be aemon miscalculated and "Jon" could be the promised prince cause people didn't know about him.

    Books kiyawanna puluwannam hodai. Hodata story eka explain karanawa.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Mea season eke potha nemai kiyala dala thibea haraya ekailu pothe thiyana dewal wenas karala kiyala dala thibba bn. Athada?
    ඔව් මචන් මේ කතාවෙ කතෘ George rr Martin එහෙම කියල තිබුන තමයි.ඒත් ඉතින් කලින් සීසන් වල ගියපු ඒවත් හරියටම පොත හා සමාන්තරව ගියපුව නෙමෙයි.ඒත් මේ පාරනම් පොතෙන් ගොඩක් වෙනස් වෙනව ඇති කතාව.........
    machan stark family eke ara podi awidinna bari lamayata mokada wenne?

    තවම පොඩි එකාව පෙන්නුවෙ නෑ මචන්.අන්තිම සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකේ පෙන්නනව මිනිහ වයිට් වෝකස්ල ඉන්න ඒරියා එකකට ගිහින් අනූනමයෙන් බේරෙනව ගුහාවක් ඇතුලට රින්ගගෙන.මිනිහගෙ යාලුව මැරෙණව වයිට් වෝකස්ලට අහුවෙලා.අර කෙල්ලයි හොඩෝයි ඉතුරු වෙනව මට මතක විදිහට.ඒ ගුහාව ඇතුලට වයිට් වෝකර්ස්ලට එන්න බෑ පොඩි එකාට ඒක ඇතුලෙ ඉන්න මොකඛරි ස්පිරිට් එකක් මුනගැහෙන සීන් එකකුත් තියෙනව.බලන්න මේ සීසන් එකේ ඉස්සරහට පෙන්නයි Brandon Starkට මොකද වෙන්නෙ කියල හරියටම!!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මං නං හිතුවෙ සන්සට බඩුම තමා කියල :lol: :lol:
    ඔය කතාවෙ එකෙක් ලේසියෙන් බේරෙන්නෙ නෑනෙ :no: :no:
    මං හිතුව theon මේ පාර මරයි කියල :sorry: :sorry:
    අාසම සීන් එක රැම්සිය අර කෙනල් මාස්ටර්ගෙ දුව මැරුනාම එ්කි ගාවට වෙලා අඩල මෙයිස්ටර් මිනියට මාෙකෑ කරන්නෙ කියල අැහුවහම බල්ලන්ට කන්න දාන්න කියන එක :baffled: :baffled:
    එ්කෙන් පස්සෙ රැම්සිට ටිකක් අාසත් හිතුන :baffled: :baffled:
    මස් අහක දාන්න හොද නෑ :baffled: :baffled:

    මට හිතුනෙත් එහෙම තමයි.ඒකි බේරුන එකනන් හොඳයි.මොකද දැන් රේප් සීන් වලට වඩා වැඩි යමක් බලාගන්න පුලුවන්නෙ.........:P:yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිරා පැහැදිලි කිරීම...
    බෝල්ටන් කාරය උගෙ මැරුණ කෑල්ලව බල්ලන්ට කන්ඩ දාන්ඩ කියනව නේ බං.. :(
    පිස්සු හුත්තෙක්...
    ඌත් අර කිං ජොෆ්‍රි වගේ තමා..

    අඩෝ ජොෆ්‍රි හොඳයි බන් ඌ කරන බලු වැඩවල හැටියට.:rofl::P:P:yes: