Game of thrones new season

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    සිරා පැහැදිලි කිරීම...
    බෝල්ටන් කාරය උගෙ මැරුණ කෑල්ලව බල්ලන්ට කන්ඩ දාන්ඩ කියනව නේ බං.. :(
    පිස්සු හුත්තෙක්...
    ඌත් අර කිං ජොෆ්‍රි වගේ තමා..

    Season 1-5 බලල ඉවරකලාද?? :) මෙදා පාරනම් faith of the seven හොඳ කෑමක් කනවා :D
     
    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    1461728401.0847.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    Season 1-5 බලල ඉවරකලාද?? :) මෙදා පාරනම් faith of the seven හොඳ කෑමක් කනවා :D

    බැලුව කියන්නෙ බැලිල්ලක් ආයෙ... :P
    මොනා වුණත් අර අපේ වයිට්වෝකර් මැම්බර්ව මට මේ වෙලාවෙදි මතක් වෙනව. ඕකනෙ දිගින් දිගටම කිව්වෙ බලන්ඩ කියල
    මට පෙන්නන්ඩ බැරි අර සිස්ටර්ව, කොයි වෙලාවෙත් කන්ෆෙස් කන්ෆෙස්.. :angry:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    බැලුව කියන්නෙ බැලිල්ලක් ආයෙ... :P
    මොනා වුණත් අර අපේ වයිට්වෝකර් මැම්බර්ව මට මේ වෙලාවෙදි මතක් වෙනව. ඕකනෙ දිගින් දිගටම කිව්වෙ බලන්ඩ කියල
    මට පෙන්නන්ඩ බැරි අර සිස්ටර්ව, කොයි වෙලාවෙත් කන්ෆෙස් කන්ෆෙස්.. :angry:

    ආ...... ඔව් ඔව් වැරද්දක් කරලා නැතත් confess කියන්න කියනවා :angry:. ජේමි යනවා Tyrell army එකක් අරගෙන faith එකට ගහලා Magery ව බේරන්න ;)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Season 1-5 බලල ඉවරකලාද?? :) මෙදා පාරනම් faith of the seven හොඳ කෑමක් කනවා :D

    අනිවා මචන්.හැබැයි උන් සර්සිට කරපු වැඩේනන් සුපිරි මචන් ඔය බැල්ලිගෙ ගෑස් බහින්න........ :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බැලුව කියන්නෙ බැලිල්ලක් ආයෙ... :P
    මොනා වුණත් අර අපේ වයිට්වෝකර් මැම්බර්ව මට මේ වෙලාවෙදි මතක් වෙනව. ඕකනෙ දිගින් දිගටම කිව්වෙ බලන්ඩ කියල
    මට පෙන්නන්ඩ බැරි අර සිස්ටර්ව, කොයි වෙලාවෙත් කන්ෆෙස් කන්ෆෙස්.. :angry:

    එකිට එච්චරයි මචන් උගන්නල තියෙන්නෙ පොඩිකාලෙ ඉඳලම......
    :rofl::rofl::rofl:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අනිවා මචන්.හැබැයි උන් සර්සිට කරපු වැඩේනන් සුපිරි මචන් ඔය බැල්ලිගෙ ගෑස් බහින්න........ :yes::yes:

    බෝල්ටන් ලගේත් අදහසක් තියෙනවා ලැනිස්ටර් ලට ගහල power එක ගන්න :yes: . උන් දෙගොල්ලොම ඉවරයි එහෙම වුනොත්. අනික බෝල්ටන් ල එනවා wall එකට ගහන්න :yes: . උන් කන්න යන්නේ giants ලාගෙන් :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොමල්ල රෙඩ් වුමන් ගැන කතාවෙනව ඩොර්න් වල සිද්දිය අමතක වෙලාම ගියානෙ. අරුන් තුන් දෙනා නිකන් බල්ලෝ බළල්ලු ගානට මැරිලා ගියානෙ බන් අපරාදේ. :oo:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔක්කොමල්ල රෙඩ් වුමන් ගැන කතාවෙනව ඩොර්න් වල සිද්දිය අමතක වෙලාම ගියානෙ. අරුන් තුන් දෙනා නිකන් බල්ලෝ බළල්ලු ගානට මැරිලා ගියානෙ බන් අපරාදේ. :oo:

    Prince Doran හොද එකා මොනවා වුනත් :( . ඌ පලිගන්න එකෙක් නොවෙයි :yes: . හැබැයි දැන් අර තුන් දෙනා army එකක් අරගෙන ඇවිල්ලා ලැනිස්ටර් ලට ගහන එක ගහනවා මයි . එක්කෝ උන්ගේ spy කෙනෙක් එවල Tommen ව මරන්නත් පුළුවන් :shocked: . මොකද prophecy එකක් තියෙනවා සර්සි ගේ ළමයි 3න් දෙනාම මැරෙනවා කියල සර්සි ට කලින්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බෝල්ටන් ලගේත් අදහසක් තියෙනවා ලැනිස්ටර් ලට ගහල power එක ගන්න :yes: . උන් දෙගොල්ලොම ඉවරයි එහෙම වුනොත්. අනික බෝල්ටන් ල එනවා wall එකට ගහන්න :yes: . උන් කන්න යන්නේ giants ලාගෙන් :D

    අනිවා මචන් උන්ටනන් මාර ඇම්මක් තමයි තියෙන්නෙ අයන් ත්‍රෝන් එකට!!:P:yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Prince Doran හොද එකා මොනවා වුනත් :( . ඌ පලිගන්න එකෙක් නොවෙයි :yes: . හැබැයි දැන් අර තුන් දෙනා army එකක් අරගෙන ඇවිල්ලා ලැනිස්ටර් ලට ගහන එක ගහනවා මයි . එක්කෝ උන්ගේ spy කෙනෙක් එවල Tommen ව මරන්නත් පුළුවන් :shocked: . මොකද prophecy එකක් තියෙනවා සර්සි ගේ ළමයි 3න් දෙනාම මැරෙනවා කියල සර්සි ට කලින්

    තව කතාවක් තියෙනව මචන් අර සර්සිට ලමයි 3න් දෙනාම මැරෙනව කියල සාස්තරේ කියන්නෙ රෙඩ්වුමන් කියලත්........:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Prince Doran හොද එකා මොනවා වුනත් :( . ඌ පලිගන්න එකෙක් නොවෙයි :yes: . හැබැයි දැන් අර තුන් දෙනා army එකක් අරගෙන ඇවිල්ලා ලැනිස්ටර් ලට ගහන එක ගහනවා මයි . එක්කෝ උන්ගේ spy කෙනෙක් එවල Tommen ව මරන්නත් පුළුවන් :shocked: . මොකද prophecy එකක් තියෙනවා සර්සි ගේ ළමයි 3න් දෙනාම මැරෙනවා කියල සර්සි ට කලින්
    හැබැයි ඩොර්න් වල කතාව හෙන ගොන් පාට් එකක් වගේ උනා වගේ බන්. රටේ කුමාරය නිකන්ම මරල දානව කෙල්ලකුයි ගෑනියෙකුයි ඇවිත්. අර බොඩි ගාඩ් කාරයට පොඩි පිහියකින් ඇන්න ගමන් හෝස් ගාල වැටුන. කවුරුත් නෑ අහල පහල.

    අනික අර කෙල්ලෝ දෙන්න ජේමි බෝට්ටුවේ යද්දී වරායේ හිටියේ. ඊළඟට බලද්දී අහසින් පාත්වෙලා වගේ කිංග්ස් ලෑන්ඩින් වලටම ඇවිත් ට්‍රිස්ටෙන් ව මරනව. ගැලපීමක් නෑ වගෙ :baffled:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    තව කතාවක් තියෙනව මචන් අර සර්සිට ලමයි 3න් දෙනාම මැරෙනව කියල සාස්තරේ කියන්නෙ රෙඩ්වුමන් කියලත්........:yes::yes:

    ඔව් ඔව් එයාට පුළුවන් නේ magic වලින් රූපය වෙනස් කරගන්න. සමහර විට එයාට පුළුවන් වෙයි එයාවම sacrifice කරගෙන Jon Snow ට පන දෙන්න . මොකද Azor Ahai කෙනෙක් ඇතිවෙන්න sacrifice එකක් ඕනේ, ගින්දර ඕනේ, salt ඕනේ :yes:. anika Azor Ahai කෙනෙක් ඇතිවෙන්න beneath a bleeding star and a red or fire sword එකක් ඕනේ ලු, ඒ කියන්නේ red woman එයාවම කඩුවෙන් ඇනගෙන මරාගත්තොත් එතන bleeding star එකකුයි red sword එකකුයි sacrifice එකකුයි තියෙනවනේ ;)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    හැබැයි ඩොර්න් වල කතාව හෙන ගොන් පාට් එකක් වගේ උනා වගේ බන්. රටේ කුමාරය නිකන්ම මරල දානව කෙල්ලකුයි ගෑනියෙකුයි ඇවිත්. අර බොඩි ගාඩ් කාරයට පොඩි පිහියකින් ඇන්න ගමන් හෝස් ගාල වැටුන. කවුරුත් නෑ අහල පහල.

    එකනේ Prince Doran weak කියල අර මරපු එක්කෙනාම කියනවනේ :yes: . එයා දන්නේ නෑ ආරක්ෂාව සපයාගන්න :oo: .

    අනික පොතේ හැටියටනම් මම හිතන්නේ ජේමි kings landing එකට එන එකයි Doran ව මරණ එකයි අතර කාලය තුල ගොඩක් දේවල් වෙලා ඇති :yes: .