Game of thrones new season

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    7 සීසන් එක ඉවර උනාට පස්සේ 2017දි, මෙග ෆිල්ම්ස් තුනක් කරන්නලු අධ්‍යක්ශකලා හිතන් ඉන්නෙ.

    රොබට් ගේ කැරැල්ල වෙනම සීසන් එකක් විදිහට යයි වෙන නමකින්.

    ඒක හොඳයි මචන්!!:love:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    The Other “Red Woman”

    got1-480x251.jpg

    මේ අලුත් කැරැක්ටර් එකත් රෙඩ් වුමන් කෙනෙක් කියලයි හිතන්නේ.පොත නැති නිසා කියන්න දන්නෙ නැහැ හරියටම.මෙකිත් රෙඩ් වුමන්ගේ මාලේ දාගෙන ඉන්නෙ.සමහර විට මෙලිසැන්ඩ්‍රාම තරුණ පෙනුමක් ගන්නවද දන්නෙ නැහැ.

    ට්‍රෙලර් එක බලන්න

    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    7 සීසන් එක ඉවර උනාට පස්සේ 2017දි, මෙග ෆිල්ම්ස් තුනක් කරන්නලු අධ්‍යක්ශකලා හිතන් ඉන්නෙ.

    රොබට් ගේ කැරැල්ල වෙනම සීසන් එකක් විදිහට යයි වෙන නමකින්.

    ade pattta patta :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    තව ඔය history සීන් දාලම තව සීරීස් එකක් හදන්න පුලුවන් වෙයි.එහෙම නැත්නන් නිකන් ඔය සීන් හින්දා නොර්මල් සිවීලියන්ස්ලට වෙච්චි ඉෆෙක්ට් එක එහෙම බේස් කරගෙන තව ඔනෙතරන් සීරීස් හදන්න උනත් පුලුවන්.තව අයිඩියාස් කොච්චර තියෙනවද බන්.පට්ට ලොකු ලෑන්ඩ්ස්කේප් එකක් තියෙනවනෙ කතාවට.......

    The war between first men and the children

    Robert Baratheon's uprising

    Tyrion's life story including the loss of his first love ;)

    How the wall was formed?

    How the white walkers was formed?

    අපි ජීවත් වෙලා ඉන්නකංම හදන්න පුළුවන් :yes:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    The war between first men and the children

    Robert Baratheon's uprising

    Tyrion's life story including the loss of his first love ;)

    How the wall was formed?

    How the white walkers was formed?

    අපි ජීවත් වෙලා ඉන්නකංම හදන්න පුළුවන් :yes:

    ඔව්බන් අනිවා!!:yes::yes::D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් නං මැරෙන්න ඉන්න ඔක්කොම මැරිලා ඉවරයි වගේ නේ. වයසක ඔක්කොම එලොව ගිහින් තරුණ උන් ඉතුරුවෙයි වගේ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් නං මැරෙන්න ඉන්න ඔක්කොම මැරිලා ඉවරයි වගේ නේ. වයසක ඔක්කොම එලොව ගිහින් තරුණ උන් ඉතුරුවෙයි වගේ.

    ඔව්මචන් දැන් ඔක්කොම පරණ වයසක ඩයල් රිටය කරල අලුත් චරිත වලට චාන්ස් එක දෙන්න හදන්නෙ........:P:P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් නං මැරෙන්න ඉන්න ඔක්කොම මැරිලා ඉවරයි වගේ නේ. වයසක ඔක්කොම එලොව ගිහින් තරුණ උන් ඉතුරුවෙයි වගේ.

    උඹට මේ එපිසෝඩ් එකේ වැඩියම ශොක් උනේ මොන සීන් එකටද? අඩෝ අර රැම්සි කාරය තාත්තව මරන සීන් එක තමයි මටනන් හිට් උනේ.බලපන්කො ඌ ජොෆ්‍රිටත් වැඩිය 10ගුණයකින් විතර දුෂ්ටයිනෙ මචන්.අන්තිමට අර ගෑනිව මරන හැටි කොහොමද බල්ලො දාල මරන්නෙ ලමයත් එක්කම.බලුම කැ*යෙක් තමයි ඌනන්.ජොන්ට පන එන සීන් එක තමයි අනිත් එක.ඒත් මම හිතුව රෙඩ්වුමන් උට පන ගනියි කියල සීසන් එක පටන් ගත්තු වෙලාවෙ ඉඳල.දැන් ඉතින් අරුන් සෙට් එක ජොන් ඉන්න රූම් එක ඇතුලට ආවම තමයි තරු පේන්නෙ.......:P:D:yes::yes::)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනං මේ සීසන් එකේ ඌ මැරෙන එකක් නෑ. මකරු වෙස්ටරෝස් වලට දැන්ම එන එකක් නෑ නෙ. හැබැයි ජෝන් කාරය බෝල්ටන් ලට ගහන්න එනව කියන්නෙ මේ සීසන් එකේ. ඒ යුද්දෙන් මැරෙන්නත් පුළුවන් :oo:
    තව සීසන් එකක් එනව ද බං.....
    මේක ගිහින් ඒකත් එනකං ඉදපල්ල කො ඉතිං පුක උඩ තියං.........:angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව සීසන් එකක් එනව ද බං.....
    මේක ගිහින් ඒකත් එනකං ඉදපල්ල කො ඉතිං පුක උඩ තියං.........:angry::angry:

    සීසන් හතක් තියෙයි අනිවාර්යෙන්. සමහරවිට අටක් වෙන්නත් පුළුවන් ලු :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සීසන් හතක් තියෙයි අනිවාර්යෙන්. සමහරවිට අටක් වෙන්නත් පුළුවන් ලු :yes:

    අටක් තියෙනව මචන් මම දැක්ක ඩිරෙක්ටල එහෙම කියල තියෙනව!!:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට මේ එපිසෝඩ් එකේ වැඩියම ශොක් උනේ මොන සීන් එකටද? අඩෝ අර රැම්සි කාරය තාත්තව මරන සීන් එක තමයි මටනන් හිට් උනේ.බලපන්කො ඌ ජොෆ්‍රිටත් වැඩිය 10ගුණයකින් විතර දුෂ්ටයිනෙ මචන්.අන්තිමට අර ගෑනිව මරන හැටි කොහොමද බල්ලො දාල මරන්නෙ ලමයත් එක්කම.බලුම කැ*යෙක් තමයි ඌනන්.ජොන්ට පන එන සීන් එක තමයි අනිත් එක.ඒත් මම හිතුව රෙඩ්වුමන් උට පන ගනියි කියල සීසන් එක පටන් ගත්තු වෙලාවෙ ඉඳල.දැන් ඉතින් අරුන් සෙට් එක ජොන් ඉන්න රූම් එක ඇතුලට ආවම තමයි තරු පේන්නෙ.......:P:D:yes::yes::)

    බෝල්ටන් ව මරපු සීන් එක තමා :yes: ඒක හිතුවෙම නැති එකක් නෙ, තාත්ත මැරුවට පස්සේ මම හිතුවේ පොඩි එකා විතරක් මරල අම්මව ඉතුරු කරයි කියල, බල්ලෝ දම්මල දෙන්නවම මරපු එක නං මහ කැත වැඩක්. අනික ඔය මරපු ගෑනු කෙනාගෙ පවුලේ අයත් දැන් මු එක්ක තරහ වෙනව. අර රෙඩ් වෙඩින් එකේ බෝල්ටන්ලා එක්ක එකටම හිටපු සෙට් එක, ෆ්‍රේ ල. එකත් උට අවාසි වෙයි.

    ජෝන්ට පන ආපු සීන් එකත් එකපාරටම ඌ හුස් ගාල හුස්ම ඇද්දම ගැස්සිලා ගියා. මම හිතුවේ රෙඩ් වුමන් ඔලුව වනල ගියාම වැඩේ හරියන එකක් නෑ කියල.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සීසන් හතක් තියෙයි අනිවාර්යෙන්. සමහරවිට අටක් වෙන්නත් පුළුවන් ලු :yes:

    අටක් තියෙනව මචන් මම දැක්ක ඩිරෙක්ටල එහෙම කියල තියෙනව!!:yes::yes:

    අටක් තියෙනව ලොක්කා.....:P:yes::D
    එකක් ඉවර වෙන කොට ම අනික දැම්මොත් හොදයි.....
    නැත්තං හූල්ල හූල්ල ඉදපල්ල කෝ ඉතිං....

    මේක මට බලපං බලපං කියල බල කලේ අර රිදිලා කියන එකා.....:angry:
    අම්මපා ඕකගේ *ක හපන්න ඕන බලු කුක්කෙක්....:angry::angry:
    දැන් අබිං කෑව වගේ යකෝ......:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෝල්ටන් ව මරපු සීන් එක තමා :yes: ඒක හිතුවෙම නැති එකක් නෙ, තාත්ත මැරුවට පස්සේ මම හිතුවේ පොඩි එකා විතරක් මරල අම්මව ඉතුරු කරයි කියල, බල්ලෝ දම්මල දෙන්නවම මරපු එක නං මහ කැත වැඩක්. අනික ඔය මරපු ගෑනු කෙනාගෙ පවුලේ අයත් දැන් මු එක්ක තරහ වෙනව. අර රෙඩ් වෙඩින් එකේ බෝල්ටන්ලා එක්ක එකටම හිටපු සෙට් එක, ෆ්‍රේ ල. එකත් උට අවාසි වෙයි.

    ජෝන්ට පන ආපු සීන් එකත් එකපාරටම ඌ හුස් ගාල හුස්ම ඇද්දම ගැස්සිලා ගියා. මම හිතුවේ රෙඩ් වුමන් ඔලුව වනල ගියාම වැඩේ හරියන එකක් නෑ කියල.
    ආපෝ ඌ නං මහා පොල්තෙල් *රියෙක්!!!!:angry::angry: