The Ultimate Ending![]()
උඹට ශුවර්ද?බලමුකො ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියල....


උඹට ශුවර්ද?බලමුකො ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියල....
![]()

දැන් ඉතින් තවත් බලලා වැඩක් නෑ. ඕක තමයි වෙන්නේ. Spoiling at its best!![]()


True thatසුපිරි නේ.ජෝන් ස්නෝ කියන්නෙ ස්ටාර්ක් බාස්ටර්ඩ් කෙනෙක් නෙවෙයි.ටාගේරියන් කෙනෙක්.මෑඩ් කින්ග් ගෙයි රොබ් ස්ටාර්ක් ගෙ නන්ගිගෙයි ලමය.ඔය රෙඩ් වුමන් කලින් එපි එකක කියනව වෝරියර් කෙනෙක් එනව කියල.ඒකි හිතන් හිටියෙ ස්ටැනිස් බැරතියන් තමයි ඒ කියල.ඒකිට වරදිනව මම හිතන විදියට ස්නෝ තමයි වෝරියර්.මොන ක්රමේකින් හරි අපහු එන සීන් එකක් තියෙන්නෙ.
අනිත් එක ටිරියන් කියන්නෙත් ලැනිස්ටර් කෙනෙක් නෙවෙයි.ඌත් ටාගේරියන් කෙනෙක්.මෑඩ් කින්ග් ගෙ බාස්ටර්ඩ් කෙනෙක්.අම්ම ලැනිස්ටර් කෙනෙක්.එතකොට ටාගේරියන්ල 2ක් ඉන්නව දැනට .කලීසී සහ ටිරියන්.ස්නෝත් ආවොත් 3යි.වයිට් වෝකර්ස් ල පරද්දන්න පුලුවන් මකරුන්ට විතරයි.අතීතයේ කරා වගේ.කතාවෙ අවසානෙ මුන් එකතුවෙලා ග්රේට් වෝ එකක් යයි ගොඩක් වෙලාවට.ඒ අතරෙ බෝල්ටන් ල ෆ්රේ ල බල්ලො වගේ මැරෙයි.
දිවුරුම දෙන්නේ මැරෙනකන් සේවය කරන්න නෙ. ඌ මැරුණම ඒ දිවුරුම ඉවරයි. ආයේ පන ආව කියල දිවුරුම අලුත් වෙන්නෙ නෑ.මේක පට්ට unfair බන්. ජොන්ට nightwatch එකෙන්අයින් වෙන්න බෑ නේ දිවුරුමක් දීල ඉන්නකොට
දිවුරුම දෙන්නේ මැරෙනකන් සේවය කරන්න නෙ. ඌ මැරුණම ඒ දිවුරුම ඉවරයි. ආයේ පන ආව කියල දිවුරුම අලුත් වෙන්නෙ නෑ.![]()


දැන් කවුද ඌව නවත්තන්න ඉන්නෙ? අනික දැන් උට ඕනෙ දෙයක් කරන්න පුලුවන්.මොකද අනිත් එවුන් ඌව ගෝඩ් කෙනෙක් විදිහටනෙ සලකන්නෙ........![]()
මේක පට්ට unfair බන්. ජොන්ට nightwatch එකෙන්අයින් වෙන්න බෑ නේ දිවුරුමක් දීල ඉන්නකොට
දැන් සන්සත් කාසල් බ්ලැක් වලට එනව, රිකොන් රැම්සි ගාව කියල ආරංචි උනාම කොහොමත් වින්ටෆෙල් අල්ලන්න යාවි. වින්ටෆෙල් වලින් පස්සේ මොකක් වෙයිද කියල තමා ෂුවර් නැත්තේ.අඩෝ ඔව්මයිනෙ බන්.ඒකතමයි සිරා සීන් එක.ඔව් දැන් ඌ මොනව උනත් මැරිලනෙ අයෙත් ඉපදිල තියෙන්නෙ!! දැන් උගෙ ඕත් එක ඉවරයි.උඹ හිතන්නෙ ජොන් ඊලඟට මොනව කරයිද?![]()
දැන් සන්සත් කාසල් බ්ලැක් වලට එනව, රිකොන් රැම්සි ගාව කියල ආරංචි උනාම කොහොමත් වින්ටෆෙල් අල්ලන්න යාවි. වින්ටෆෙල් වලින් පස්සේ මොකක් වෙයිද කියල තමා ෂුවර් නැත්තේ.


මේක පට්ට unfair බන්. ජොන්ට nightwatch එකෙන්අයින් වෙන්න බෑ නේ දිවුරුමක් දීල ඉන්නකොට
According to the oath they can't left the night watch until they die, so Jon was dead and now he is alive! this is not against the oath
![]()

fuck oaths.![]()
![]()
I did what I thought was right, and I got murdered for it, and now I'm back bitches !

