Game of thrones new season

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    13346767_1757873944447787_6068178527324163360_n.jpg

    :lol::lol::lol:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සෑම්ගෙ තාත්ත කාරය ගැන කට්ටිය මොකද හිතන්නෙ? ඌනන් මම හිතාගෙන හිටපු විදිහෙ එකෙක්ම තමයි!!:P:yes::D:rofl:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Arya Stark ta mona weida ban
    eki Faceless man seen eken panala yanawa neda?

    ඒක තමයි බන් මාත් බැලුවෙ.එක්කො ඒකි පැනල යනව.නැත්නන් අර අනිත් කෙල්ලවත් මරල පැනල යනව.හැබැයි මැරෙන්නෙනන් නෑ ඒක ශුවර්!!:yes:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    මාජරිනන් මාර විදිහට ස්පැරෝ භක්තිකයෙක් වෙලා වගේ ඉන්නෙ.සමහරක්විට walk of atonement එකෙන් බේරෙන්න ඒකිම ගහන ගැටයක් වගේ ටෝමන්වත් අල්ලගෙන!!:P

    apa rade ne ban :P :rofl: sersi giya wage mekith galeuwanam hari ne
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    machan ko dan ara anith red women eki neda first serveant to the loard of light eki dan inna ekita wada balawath athi ne ban
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හෙහෙ Mountain මොකෙක්ද බන්? ඌ තව පොඩ්ඩෙන් ඔබරින්ගෙනුත් කනව ඌ පිස්සු කෙලියෙ නැත්නන්!!:P:yes:

    ඕබරින්ට කඩුවක් අරං ගහගන්න එන්න කියපංකො mountain එකක් :rolleyes: :rolleyes:
    ඌ මරයි ලබ්බ තමා :rofl: :rofl:
    විස නැත්තං මෙලහට mountain පණ පිටිං :yes: :yes:
    ඕබරින් දින්නෙ අරූ කඩුවකං ගහගනිද්දි හෙල්ලක් පාව්ච්චි කල නිසා :dull: :dull:
    සර්ව සාධාරණව සටං කලා නං ඕබරින්ට mountain ව හූරන්නවත් හම්බ වෙන්නෑ :no: :no:
    අනික mountain ඕබරින්ගෙ හෙල්ල කඩපු ගමං ඌ ගිහිං තව හෙල්ලක් අරං ආව :dull: :dull:
    ඒ වුනාට ඕබරින් Mountain ගෙ හෙල්මට් එක වට්ටපුවාම mountain ට ඒක ඇහිඳල ආපහු දාගන්න අවස්ථාවක් ලැබුණද ? නෑනෙ :no: :no:


    ආර්ය මැරෙන එකක් නෑ බන් එක්කො ඒකි පැනල යයි.නැත්නන් අර අනිත් කෙල්ලත් එක්ක ෆයිට් එකක් ගිහිල්ල ඒකි මැරෙයි!!:yes::yes:

    එහෙම හරියන්නෑ ආස කරන හැම චරිතෙම මැරෙන්න ඕනෙ :dull: :dull:

    සෑම්ගෙ තාත්ත කාරය ගැන කට්ටිය මොකද හිතන්නෙ? ඌනන් මම හිතාගෙන හිටපු විදිහෙ එකෙක්ම තමයි!!:P:yes::D:rofl:

    පට්ට :yes: :yes:
    සැර මදි :dull: :dull:
    මං එහෙම වුනා නං සෑම්ව ගැටගහල වැලීරියන් ස්ටීල් කඩුවෙන් බඩ flat වෙනකං තඩි පෙත්තක් කපනව wildling ගෑණිට බලං ඉන්න කියල :dull: :dull:
    අනේ මන්ද දැන් game of thrones වල මිනිස්සුත් නිකං අර කොරියන් කතා වල පිරිමි වගේ වේගෙන එන්නෙ :dull: :dull:
    මල් වගේ :dull: :dull:
    ඒ අතිං රැම්සි ස්නෝ රත්තරං :love: :love:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කව්ද මේ ත්‍රෙඩ් එකේ කුණු බෑග් එකක් දිගෑරල දාල ගිය එකා :dull: :dull:
    මේකිට වඩා අර මිරීන් වල කලු කැත ගණිකාවො ලස්සනයි :dull: :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං එහෙම වුනා නං සෑම්ව ගැටගහල වැලීරියන් ස්ටීල් කඩුවෙන් බඩ flat වෙනකං තඩි පෙත්තක් කපනව wildling ගෑණිට බලං ඉන්න කියල :dull: :dull:

    :baffled: පිස්සුද බන් උඹට :shocked: උඹත් රැම්සිගෙ ටයිප් එකේ පොරක් මට පෙන්නේ.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :baffled: පිස්සුද බන් උඹට :shocked: උඹත් රැම්සිගෙ ටයිප් එකේ පොරක් මට පෙන්නේ.

    නෑ බං even I have started rooting for villains now :dull:. I need something different from GOT series. I need another red wedding :dull: