ඕබරින්ට කඩුවක් අරං ගහගන්න එන්න කියපංකො mountain එකක්![]()
ඌ මරයි ලබ්බ තමා![]()
විස නැත්තං මෙලහට mountain පණ පිටිං![]()
ඕබරින් දින්නෙ අරූ කඩුවකං ගහගනිද්දි හෙල්ලක් පාව්ච්චි කල නිසා![]()
සර්ව සාධාරණව සටං කලා නං ඕබරින්ට mountain ව හූරන්නවත් හම්බ වෙන්නෑ![]()
අනික mountain ඕබරින්ගෙ හෙල්ල කඩපු ගමං ඌ ගිහිං තව හෙල්ලක් අරං ආව![]()
ඒ වුනාට ඕබරින් Mountain ගෙ හෙල්මට් එක වට්ටපුවාම mountain ට ඒක ඇහිඳල ආපහු දාගන්න අවස්ථාවක් ලැබුණද ? නෑනෙ![]()
එහෙම හරියන්නෑ ආස කරන හැම චරිතෙම මැරෙන්න ඕනෙ![]()
පට්ට![]()
සැර මදි![]()
මං එහෙම වුනා නං සෑම්ව ගැටගහල වැලීරියන් ස්ටීල් කඩුවෙන් බඩ flat වෙනකං තඩි පෙත්තක් කපනව wildling ගෑණිට බලං ඉන්න කියල![]()
අනේ මන්ද දැන් game of thrones වල මිනිස්සුත් නිකං අර කොරියන් කතා වල පිරිමි වගේ වේගෙන එන්නෙ![]()
මල් වගේ![]()
ඒ අතිං රැම්සි ස්නෝ රත්තරං![]()
![]()
1.හරි ඉතින් කොහොමහරි ඌව බිම දැම්ම එකම මදෑ බන් ඔබෙරින්වගේ ඇඟක් තියෙන හාදයෙක්.කොහොමත් hound ඇවිල්ල ඔබරින්ට වඩා වැඩ්ඩෙක්නෙ ඉතින් අනිවා චාන්ස් එකක් තියෙනව.හැබැයි ලේසි වෙන්නෙ නෑ ඉතින්!!
2.අපෝ එහෙම හරියන්නෙ නෑ බන් Walking dead කියන්නෙයි GOT කියන්නෙයි සීරීස් දෙකක්නෙ ඉතින්.අනික ඒකි මැරුනොත් මැරෙන්න ඕනෙ ගන්න තියෙන ඔක්කොම එවුන්ගෙන් පලිඅරන් තමයි!!



3.හැබැයි තව පොඩ්ඩෙන් එහෙම දෙයක් වෙනව බන්.සෑම්ගෙ අම්ම හිටියෙ නැත්නන්.බලපන් අරූට මල ඩබල් වෙනව අරකි වයිල්ඩ්ලින් කෙනෙක් කියල දැනගත්තු වෙලේ ඉඳල.ඌ තව පොඩ්ඩෙන් කෑම වෙනුවට සෑම් කාරයව තමයි කන්නෙ........




Last edited:
පිස්සුද බන් උඹට
උඹත් රැම්සිගෙ ටයිප් එකේ පොරක් මට පෙන්නේ. 



