Game of thrones new season

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕබරින්ට කඩුවක් අරං ගහගන්න එන්න කියපංකො mountain එකක් :rolleyes: :rolleyes:
    ඌ මරයි ලබ්බ තමා :rofl: :rofl:
    විස නැත්තං මෙලහට mountain පණ පිටිං :yes: :yes:
    ඕබරින් දින්නෙ අරූ කඩුවකං ගහගනිද්දි හෙල්ලක් පාව්ච්චි කල නිසා :dull: :dull:
    සර්ව සාධාරණව සටං කලා නං ඕබරින්ට mountain ව හූරන්නවත් හම්බ වෙන්නෑ :no: :no:
    අනික mountain ඕබරින්ගෙ හෙල්ල කඩපු ගමං ඌ ගිහිං තව හෙල්ලක් අරං ආව :dull: :dull:
    ඒ වුනාට ඕබරින් Mountain ගෙ හෙල්මට් එක වට්ටපුවාම mountain ට ඒක ඇහිඳල ආපහු දාගන්න අවස්ථාවක් ලැබුණද ? නෑනෙ :no: :no:



    එහෙම හරියන්නෑ ආස කරන හැම චරිතෙම මැරෙන්න ඕනෙ :dull: :dull:



    පට්ට :yes: :yes:
    සැර මදි :dull: :dull:
    මං එහෙම වුනා නං සෑම්ව ගැටගහල වැලීරියන් ස්ටීල් කඩුවෙන් බඩ flat වෙනකං තඩි පෙත්තක් කපනව wildling ගෑණිට බලං ඉන්න කියල :dull: :dull:
    අනේ මන්ද දැන් game of thrones වල මිනිස්සුත් නිකං අර කොරියන් කතා වල පිරිමි වගේ වේගෙන එන්නෙ :dull: :dull:
    මල් වගේ :dull: :dull:
    ඒ අතිං රැම්සි ස්නෝ රත්තරං :love: :love:

    1.හරි ඉතින් කොහොමහරි ඌව බිම දැම්ම එකම මදෑ බන් ඔබෙරින්වගේ ඇඟක් තියෙන හාදයෙක්.කොහොමත් hound ඇවිල්ල ඔබරින්ට වඩා වැඩ්ඩෙක්නෙ ඉතින් අනිවා චාන්ස් එකක් තියෙනව.හැබැයි ලේසි වෙන්නෙ නෑ ඉතින්!!

    2.අපෝ එහෙම හරියන්නෙ නෑ බන් Walking dead කියන්නෙයි GOT කියන්නෙයි සීරීස් දෙකක්නෙ ඉතින්.අනික ඒකි මැරුනොත් මැරෙන්න ඕනෙ ගන්න තියෙන ඔක්කොම එවුන්ගෙන් පලිඅරන් තමයි!!:P:yes::rofl:


    3.හැබැයි තව පොඩ්ඩෙන් එහෙම දෙයක් වෙනව බන්.සෑම්ගෙ අම්ම හිටියෙ නැත්නන්.බලපන් අරූට මල ඩබල් වෙනව අරකි වයිල්ඩ්ලින් කෙනෙක් කියල දැනගත්තු වෙලේ ඉඳල.ඌ තව පොඩ්ඩෙන් කෑම වෙනුවට සෑම් කාරයව තමයි කන්නෙ........:P:yes::yes::D
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,681
    2,752
    113

    මං එහෙම වුනා නං සෑම්ව ගැටගහල වැලීරියන් ස්ටීල් කඩුවෙන් බඩ flat වෙනකං තඩි පෙත්තක් කපනව wildling ගෑණිට බලං ඉන්න කියල :dull: :dull:
    අනේ මන්ද දැන් game of thrones වල මිනිස්සුත් නිකං අර කොරියන් කතා වල පිරිමි වගේ වේගෙන එන්නෙ :dull: :dull:
    මල් වගේ :dull: :dull:
    ඒ අතිං රැම්සි ස්නෝ රත්තරං :love: :love:

    GoT balala umbe manasa wikurthi wela. :D
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    159_1000.gif
     
    Nov 29, 2015
    128
    29
    0
    Three-Eyed Raven Targaryen bastard කෙනෙක් ලු නේද? එයත් Bran වගෙ අතිතෙට ගිහිල්ල Mad king ට අනතුරු අගවල තියෙනව වයිට් වොකර් ල ගැන..අර බ්‍රන් නෙඩ් ට කතා කලා වගේ.. විස්පර්ස් අැහිල mad king පිස්සු හැදිල "Burn them all" කියල KL වල මිනිසුන්ව පුච්චන්න හදන්න අැති Wildfire වලින්..:sorry::sorry:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අඩෝ මෙහෙම වෙන්න බැරිද? three eyed raven කියන්නේ Bran Stark ම වෙන්න බැරිද?

    දැන් නම් මේක පික්ස්සුවක් වෙනවා :baffled:. time traveling ගාවාගන්නේ නැතිව ඉන්න එක හොඳයි :yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ මෙහෙම වෙන්න බැරිද? three eyed raven කියන්නේ Bran Stark ම වෙන්න බැරිද?
    අඩෝ ඕව කියන්න එපා බන් ඔලුව රිදෙනව!!:P:rofl:
    is it too much to hope for to wish to see khaleesi raped and fed to dogs by good ol' Ramsay :)
    Hey bro its better if you didn't bring your own pervert visions to this sacred table:lol::lol::rofl::P
    Wont happen :no:. When Khaleesi comes, everyone would be annihilated :yes:.

    :yes::yes::cool: