uba got balala na wage![]()
දැන් youtube එකේ කතාවක් යනවා Umber කාරයා ramsi යව පාවල දෙනවා කියල

දැන් youtube එකේ කතාවක් යනවා Umber කාරයා ramsi යව පාවල දෙනවා කියල

නැතිවෙයි බන් රිකොන් ව දුන්නේ අපරාදේ නෙ එහෙනං 
ramsi ය මැරෙයිද![]()

![]()
නැතිවෙයි බන් රිකොන් ව දුන්නේ අපරාදේ නෙ එහෙනං
![]()
අනේ අපේ Ramsi ට මොකද වෙන්න යන්නේ

Ramsi ව මැරුවයින් පස්සේ Rikon ව ආයෙත් Starks ලට බාරදෙයිඅනේ අපේ Ramsi ට මොකද වෙන්න යන්නේ
![]()
![]()

Ramsiට බඩ යන්න ඕනා.. ඔව් පව් නෑ. තියෝන්ගේ ජුන්ඩත් කැපුවා, හැම කෙල්ලටම *කෙත් ඇරියා..![]()

:angry

Ramsi ව මැරුවයින් පස්සේ Rikon ව ආයෙත් Starks ලට බාරදෙයිඅනේ අපේ Ramsi ට මොකද වෙන්න යන්නේ
![]()
![]()

Ramsi තාත්තව මරපු එකට මොකෝ කියන්නේ? තාත්තා උට බාස්ටර්ඩ් කියලා කියපු එකටද? එහෙම කියුවත් ඒක ඇත්ත. නමුත් තාත්තා උට හොද තැනක් දුන්නා ඉන්න. උගේ මල්ලිවයි step mother එහෙම මරපු එක.. එව්වා ඉතින් ජරා වැඩ.
මම අකේ පුරපු එක කියුවේ උගේ ඉතිහාසේ ඔක්කොම කෙල්ලෝ එක්ක. සන්සාට විතරක් නෙවේ. ඒකි මගෙත් පිට් එක..
මම ලබන මාසේ වගේ යනවා Game of Thrones locations ටික බලන්න. Photos දාන්නම්..

උගෙ තාත්ත හරක වුන එකට ඌ මක් කරන්නද ?![]()
. Ramsi තාත්තව මරපු එකට මොකෝ කියන්නේ? තාත්තා උට බාස්ටර්ඩ් කියලා කියපු එකටද? එහෙම කියුවත් ඒක ඇත්ත. නමුත් තාත්තා උට හොද තැනක් දුන්නා ඉන්න. උගේ මල්ලිවයි step mother එහෙම මරපු එක.. එව්වා ඉතින් ජරා වැඩ.
මම අකේ පුරපු එක කියුවේ උගේ ඉතිහාසේ ඔක්කොම කෙල්ලෝ එක්ක. සන්සාට විතරක් නෙවේ. ඒකි මගෙත් පිට් එක..
මම ලබන මාසේ වගේ යනවා Game of Thrones locations ටික බලන්න. Photos දාන්නම්..