Game of thrones new season

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් youtube එකේ කතාවක් යනවා Umber කාරයා ramsi යව පාවල දෙනවා කියල :yes:

කාලයක් කතාවක් ගියා hodor මැරෙණ එකක් නෑ කියලත් :rofl: :rofl:
ඕව කතා විතරයි මොනා වෙයිද කියල හිතන්න අමාරුයි :sorry: :sorry:
සමහර විට wun wun ව නං මරයි ඌව හදන්න වියදම් කරන්න වෙන නිසා :yes: :yes:
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :rolleyes: :baffled::baffled: නැතිවෙයි බන් රිකොන් ව දුන්නේ අපරාදේ නෙ එහෙනං :oo:

    Ramsi ව මැරුවයින් පස්සේ Rikon ව ආයෙත් Starks ලට බාරදෙයි :( අනේ අපේ Ramsi ට මොකද වෙන්න යන්නේ :( :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ramsiට බඩ යන්න ඕනා.. ඔව් පව් නෑ. තියෝන්ගේ ජුන්ඩත් කැපුවා, හැම කෙල්ලටම *කෙත් ඇරියා.. :angry::sorry:

    ඌ තියෝන්ව කර තියං උස්සං ආවද ? :angry: :angry:
    සන්සව බෙල්ලට ලණුවක් දාල ඇදගෙන ආවද ? :angry: :angry:
    උන්මනෙ තියෙන ගොං කමට ආවෙ :angry: :angry:
    ආපු උන්ගෙ ජුන්ඩ කපල ඇකේ පුරවල යවන්නැතුව මඟුලක්ද කරන්න කියන්නෙ ? :angry: :angry
    උඹ ඉන්න ගෙදට්ට හොරෙක් පැන්නොත්, උඹට හොරාව අල්ල ගන්න පුළුවන් වුනොත් උඹ උගෙ කෑලි කපන්නැතුව යවනවද ? නෑනෙ :rolleyes: :rolleyes:
    රැම්සිට එක එක ඒව කියන්න එන්න එපා :angry: :angry:
    ඒ සේරම අරුං ඉල්ලගෙන කාපුව :yes: :yes:
    ඉල්ලං ආපු එකාට කන්න දෙන එකේ ඇති වැරැද්ද කිම ? :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ramsi ව මැරුවයින් පස්සේ Rikon ව ආයෙත් Starks ලට බාරදෙයි :( අනේ අපේ Ramsi ට මොකද වෙන්න යන්නේ :( :dull:

    රිකෝන් ඉතුරු වෙන්නෑ :lol: :lol:
    වින්ටෆෙල් වල පෙඩොෆයිල්ල නැතුවයැ :rolleyes: :rolleyes:
    රේප් කල්ල බල්ලන්ට කන්න දායි අපරාදෙනෙ කෑම අහක දාන එක :baffled: :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ramsi තාත්තව මරපු එකට මොකෝ කියන්නේ? තාත්තා උට බාස්ටර්ඩ් කියලා කියපු එකටද? එහෙම කියුවත් ඒක ඇත්ත. නමුත් තාත්තා උට හොද තැනක් දුන්නා ඉන්න. උගේ මල්ලිවයි step mother එහෙම මරපු එක.. එව්වා ඉතින් ජරා වැඩ.

    මම අකේ පුරපු එක කියුවේ උගේ ඉතිහාසේ ඔක්කොම කෙල්ලෝ එක්ක. සන්සාට විතරක් නෙවේ. ඒකි මගෙත් පිට් එක..

    මම ලබන මාසේ වගේ යනවා Game of Thrones locations ටික බලන්න. Photos දාන්නම්.. :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ramsi තාත්තව මරපු එකට මොකෝ කියන්නේ? තාත්තා උට බාස්ටර්ඩ් කියලා කියපු එකටද? එහෙම කියුවත් ඒක ඇත්ත. නමුත් තාත්තා උට හොද තැනක් දුන්නා ඉන්න. උගේ මල්ලිවයි step mother එහෙම මරපු එක.. එව්වා ඉතින් ජරා වැඩ.

    මම අකේ පුරපු එක කියුවේ උගේ ඉතිහාසේ ඔක්කොම කෙල්ලෝ එක්ක. සන්සාට විතරක් නෙවේ. ඒකි මගෙත් පිට් එක..

    මම ලබන මාසේ වගේ යනවා Game of Thrones locations ටික බලන්න. Photos දාන්නම්.. :love:

    උගෙ තාත්ත හරක වුන එකට ඌ මක් කරන්නද ? :rofl: :rofl:
    තාත්ත මොකටද ඌව විශ්වාස කලේ :rolleyes: :rolleyes:
    අනික තාත්තට හම්බුනෙත් පුතෙක්නෙ :yes: :yes:
    ඉතිං කවද හරි රැම්සිට උගෙන් ප්‍රශ්ණ එනවනෙ :sorry: :sorry:
    ඉතිං කල් ඇතුවම ඉවරයක් කල්ල දාන්නැතුව මොකක්ද කරන්න කියන්නෙ :dull: :dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ramsi තාත්තව මරපු එකට මොකෝ කියන්නේ? තාත්තා උට බාස්ටර්ඩ් කියලා කියපු එකටද? එහෙම කියුවත් ඒක ඇත්ත. නමුත් තාත්තා උට හොද තැනක් දුන්නා ඉන්න. උගේ මල්ලිවයි step mother එහෙම මරපු එක.. එව්වා ඉතින් ජරා වැඩ.

    මම අකේ පුරපු එක කියුවේ උගේ ඉතිහාසේ ඔක්කොම කෙල්ලෝ එක්ක. සන්සාට විතරක් නෙවේ. ඒකි මගෙත් පිට් එක..

    මම ලබන මාසේ වගේ යනවා Game of Thrones locations ටික බලන්න. Photos දාන්නම්.. :love:

    GOT එකේ වැඩි වැඩියෙන් එකෙක්ගේ ඔය වගේ කුප්ප සීන් එනව කියන්නේ උට ශොට් එක තැපෑලෙන් හරි සෙට් කරවනවා.. මට බය තියෙන්නේ ඔක්කොම වෙලා බ්‍රෑන්ඩ් ස්ටාර්ක්ට අර වැටිලා Unconscious වෙලා ඉන්න වෙලාවේ උට පේන දේවල් විදියට මේ සීන් ඔක්කොම වෙලා අන්තිමට ඌ ඇස් දෙක ඇරල කතාව ඉවර කරයි ද කියලා. නෙඩ් ස්ටාර්ක් Winter fell වලම හිටිය නම් ඔච්චර සන්තෑසියක් ඇත්තටම වෙයිද..‍රැම්සි කියන්නේ ජොෆ්‍රිටත් එහා දුෂ්ඨයෙක් ජොෆ්‍රිට තිබ්බ පවර් එක ‍රැම්සිට තිබ්බ නම් මේ වෙද්දි සෑහෙන සෙල්ලමක් දෙනව සල්ලං වෙලා යන්නම. ඒ නිසා ඕක නම් මැරෙන්නම ඕන..