Games වැඩ්ඩන් ගෙන් උදව්වක්...

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Games වැඩ්ඩන් ගෙන් උදව්වක්...

    මගේ දුප්පත් PC එකේ තියෙන්නේ මෙන්න මෙව්වා.:rolleyes: :rolleyes:

    core 2 Duo :D :D
    4GB RAM :D :D
    Geforce GT630 :cool: :cool:

    ඕවට හරි​
    යන ස්ලොව් නැතුව ගහන්න පුළුවන් GAMES මොනවද බන් තියෙන්නේ? :rolleyes: :rolleyes: