Games හදන්න කැමතිද......? මෙන්න භාණ්ඩේ!!!!!!!!

Games හදන්න කැමතිද......? මෙන්න භාණ්ඩේ!!!!!!!!

Games හදන්න කියාපු බඩුව.

මම අද ඔයාලට ගෙනාවේ සුපිරි බඩුවක් .ගේමේ එහෙම හදන්න කැමති අපේ යාළුවන්ට මේක ලබාදීලා තියෙන්නේ Microsoft එකෙන්.අයෙ ඉතින් කොඩින් එහෙම මොනවත් නැ.
මේක වර්චුඅල් ප්‍රෝග්‍රෑම්යින් ලන්ගේවේගේ එකක් . එනිසා මේකෙන් ගේම් හදන්න හරිම පහසු දෙයක් ..
ඒ කිව්වේ මේකේ තියෙන්නේ පොඩි දෙයක් ..ටිකක් පුරුදු උනාම ගේම් හදන්න පුළුවන් ..
images.jpg


ඉක්මනටම මේකෙන් බාගන්නකො!!
 
Last edited: