මචංලා gaming cafe එකක් දාන්න අයිඩියා පාරක් දියන්කෝ
මොනවගේ pc ද බන් ඕනි
ප්ලේ කරන ගේම්ස් මොනවද
චාර්ජස් කොහොමද
උඹල ගොඩක් කමන්ට්ස් දාලා තිබ්බා
තැන්ක්ස් බන්
අපේ පැත්ත එහෙම ගොඩක් නාගරික පැත්තක් නෙවෙයි
ලෝ බජට් එකෙන් වැඩේ කරන්න හැදුවේ
මැෂින් 6ක් වගේ දාලා...
ඒකට ගැලපෙන්න කියපන්කේ බන්
ලොකු ගානක් රෝල් කරන්න අමාරුයි
අගල් 23 වගේ මොනිටර් දාලා
game pad
steering wheel දාලා
වැඩේ කරන්න හැදුවේ..
සිස්ට්ම් යුනිට් එක ගැන තමයි අයිඩියා පාරක් නැත්තේ බං
නෙට්වර්ක් කරලා ගහන්න පුලුවන් හොඳ ගේම් මොනවද බං
මොනවගේ pc ද බන් ඕනි
ප්ලේ කරන ගේම්ස් මොනවද
චාර්ජස් කොහොමද
උඹල ගොඩක් කමන්ට්ස් දාලා තිබ්බා
තැන්ක්ස් බන්
අපේ පැත්ත එහෙම ගොඩක් නාගරික පැත්තක් නෙවෙයි
ලෝ බජට් එකෙන් වැඩේ කරන්න හැදුවේ
මැෂින් 6ක් වගේ දාලා...
ඒකට ගැලපෙන්න කියපන්කේ බන්
ලොකු ගානක් රෝල් කරන්න අමාරුයි
අගල් 23 වගේ මොනිටර් දාලා
game pad
steering wheel දාලා
වැඩේ කරන්න හැදුවේ..
සිස්ට්ම් යුනිට් එක ගැන තමයි අයිඩියා පාරක් නැත්තේ බං
නෙට්වර්ක් කරලා ගහන්න පුලුවන් හොඳ ගේම් මොනවද බං
Last edited:


mama kiuwe issaraha ganath hithala tikak. hadanawath wela hadaganna ona kalayak use karanna puluwan wenna. 970 wage gahuwa nam thawa 2 years wath puluwan wei. payakata 100k 200k wage. eka depend wenne oyage area eka anuwa thamai. e ekkama gaming mouse gaming keboard memory card pen drives game dvd wage ewath dapan.
. tawa vidiyak thiyanawa PC nathiwa PS4 or Xbox, oya gana poddak baluwanam hari ban.. owagen game wala hight performance ganta pluwan Pc walata wiyadam karana ganen.poddak a gana balahan...me wade hodai hariyata kara gathanam.dan play kara game monawa danne nam na..issra play kara DOTA 2. , MW,COD, owage ewa thama ...try machan .