Gaming computer help

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
quadro thiyenne video editing wage wadawalata game walata neme :no:
ඒවා හෙන ගනන් නේ
මන් හිතුව ලෝකෙ හොදම VGA එක කියල :lol:

Gaming mb wala overclock karanna puluwan. Normal ewage e feature eka na. Uba ewa gena danne nathi hinda eka karanna yanna epa.

Gtx 750 low-mid range card ekak. Aluth Games gahanna puluwan. Eth high settings nam ba. Eth danata 1-2 years parana ewanam aulak nathuwa puluwan.

Uba gaming mb ekak ganna yanna epa. Kohomath ewage honda ekak 25k ta wada wadi. Normal board ekak ganin.

overclock කරන්නෙ මොකක්ද කියල කියන්නකො :(
Normal එකට vga එක ගැහුවම හැම game එකම වැඩ කරයි කියල සුවර් නේද?
මට අලුත් ගේම් ගහන්න ඕනි :(
lap එකක් තියෙනව අය්යගෙ ඒකෙ අලුත් ඒවා ගහන්න බෑ කැඩි කැඩි යන්නෙ :growl:
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
Eka professional workstation card ekak. Designing walata ehema tiyenne. AMD firepro kiyanneth e wage ekak. Ewa ubata wadak na.
film හදන්න ගන්න එකද්ද? :eek:

එක නම් දන්නෙ නැ
ටියුලිප් එකෙන් නම් ගොඩක් බඩු අරන් තියෙ ඉස්සර ලගදි නම් ගියෙ නැ..

ගේමිං කියලා සමහර වෙලාවට මාර්කෙටිං කැල්ලකුට් එනවා

ඊට අමතරව
රැම් ස්ලොට් වැඩියි
pci express 2k
Durability eka hoday

මං දැක්ක උබ ssd එකක් ගහන්න ඉන්නවා :)

මම නම් එ සල්ලි දාලා
ප්‍රොසා හො vga අප් කරනවා නොර්මල් හාර්ඩ් එකක් ගහලා :)
ඒ කඩෙන් නෙ කිව්වෙ SSD නොදැන්මාම game හිරවෙනව කියල
ඉතින් මන් හා කිව්වා
අන්තිමට ගන්න එකතු කරල බැලුවාම හුස්මත් හිර උනා :lol:
 
sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    overclocking එකෙන් මොකද්ද කරන්නෙ අය්යෙ
    තව කවුද කියල තිබුනා ඔක ගැන :dull:

    Gaming MB ගත්ත කියල onboard vga එකෙ හොද game ගහන්න බැරිද?

    saralawa kiwwoth processor, ram wage ewata karanna puluwan uparima wada pramaanayak thiyenawa..normally ewa denne underclock karala ekiyanne uparimeta wada adu wada pramanayak karanna puluwan wena widihata hadala...mehema karanne uparima wada pramanayak karaddi e upanga wala ayu kaalaya adu wenawa..henata rath wenawa enisa samahara welawata pichchennath puluwan arakshawak naththam..ohoma underclock karala thiyena ekaka e limits pass karala wada karanna hadana eka thama overclock karanawa kiyanne..wade bayanakai nodana karoth.. pichchila hitan yanna puluwan motherboard eke ewa ehema

    onboard vga eken game gahanna balan gaming motherboard ekak ganna epa malli ita wada e gaana vga ekak ganna yodawana eka hodai
     
    Last edited:

    අපො ඒවා ඔන නෑ එහෙනන් :lol:

    ඔක්කෝම game වැඩ කරන VGA එකක් කීයක් වෙනවද
    මට vga එකක් ගන්න නම් අය්යගෙන් 30ක් විතර ඉල්ලගන්න පුලුවන්
    එයා දෙන්නන් කිව්වා මාස දෙකකින් විතර :D
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    film හදන්න ගන්න එකද්ද? :eek:

    ඒ කඩෙන් නෙ කිව්වෙ SSD නොදැන්මාම game හිරවෙනව කියල
    ඉතින් මන් හා කිව්වා
    අන්තිමට ගන්න එකතු කරල බැලුවාම හුස්මත් හිර උනා :lol:

    Ow quadro ewa e wage wada walata thama ganne.

    SSD fast thama. Eth ehema case ekak na. Hard wala game hirawenne na. Mekai machan uba kadeta gihilla katha karana widiyen un terum gannaw ube IT knowledge eka kohomada kiyala. Italasse surangana kathaa kiyala ubawa rawattala ganan wadi magulak ube enge gahanna thama hadanne.

    Uba scl keeya vasareda inne?
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    අපො ඒවා ඔන නෑ එහෙනන් :lol:

    ඔක්කෝම game වැඩ කරන VGA එකක් කීයක් වෙනවද
    මට vga එකක් ගන්න නම් අය්යගෙන් 30ක් විතර ඉල්ලගන්න පුලුවන්
    එයා දෙන්නන් කිව්වා මාස දෙකකින් විතර :D

    e gananam hariyatama idea ekak na mchn..hoda ewa patan ganne oya price range eke idala thama :D
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Ow quadro ewa e wage wada walata thama ganne.

    SSD fast thama. Eth ehema case ekak na. Hard wala game hirawenne na. Mekai machan uba kadeta gihilla katha karana widiyen un terum gannaw ube IT knowledge eka kohomada kiyala. Italasse surangana kathaa kiyala ubawa rawattala ganan wadi magulak ube enge gahanna thama hadanne.

    Uba scl keeya vasareda inne?
    ඒක තමා
    එයාල හෙන කපටියි :(

    මට දැන් ඒ කෑලි ටික කොලේක ලියන් වෙන කඩේකට යනව
    දන්න කෙනෙක් වගේ
    එතකොට රවටන්න බැහැනේ

    මන් ලබන අවුරුද්දෙ A/L :D

    e gananam hariyatama idea ekak na mchn..hoda ewa patan ganne oya price range eke idala thama :D
    හැබැයි Processors එක i3 එකක් දැම්මම අපරාදයක් වෙය් නෙද :(
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ඒක තමා
    එයාල හෙන කපටියි :(

    මට දැන් ඒ කෑලි ටික කොලේක ලියන් වෙන කඩේකට යනව
    දන්න කෙනෙක් වගේ
    එතකොට රවටන්න බැහැනේ

    මන් ලබන අවුරුද්දෙ A/L :D

    හැබැයි Processors එක i3 එකක් දැම්මම අපරාදයක් වෙය් නෙද :(

    i5 ekakata yanna puluwannam hodai puthe..a/l liyanne labana awuruddeda? mokakda stream eka malli?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SSD දැන්මෙ නැති උනම game හිර වෙනව කිව්වනෙ :sorry:
    එතකොට gaming mb දාන්නෙ ඇයි?

    උඹ කොලේක ඕව ලියාගෙන ගියපු ගමන් උන්ට තේරෙනවා උඹට තේරෙන්නේ නැහැ කියල ඕවා ගැන..එහෙම උන ගමන් උන් ගණන් වැඩියෙන් දාල උඹේ ඇඟේ ගහන්න හදනවා..මිනිස්සු කපටියි..උඹ උන්ට වඩා කපටි වෙයන්..

    කවුද බන් ඔය SSD නැතුව ගේම් හිරවෙනවා කිව්වා එකා? මට පොඩ්ඩක් ඌව හම්බෙලා බලන්න ආසයි SSD නැතුව උගේ හිරවෙන ගේම් එක.. :rofl: :rofl: SSD එකක් ගැහුවම මැෂින් එක ෆාස්ට් වෙනවා ඇඟට දැනෙනවා..Normal Hard Disk එකක ඉඳන් SSD එකකට ගියහම තමයි ඒ වෙනස හොඳට දැනෙන්නේ..හැබැයි උඹේ අවශ්‍යතාවයට SSD එකක් අත්‍යවශ්‍ය නැහැ..SSD ජනප්‍රිය වුනෙත් අන්තිම අවුරුදු දෙක තුන ඇතුලත..එතකන් සහ තාම අපි පාව්ච්චි කරන්නේ සාමාන්‍ය Magnetic HDD එක..ඒකෙ ඔය කියන තරම් වරදක් නැහැ.. :yes:

    යකෝ A/L ලබන අවුරුද්දේ නම් ඕක ගත්තා වගේ නෙමෙයි, පාඩම් කරපිය ඕකෙම එල්ලිලා ඉන්නේ නැතුව..

    උඹ කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ? මොන ෆීල්ඩ් එකෙන්ද ඉස්සරහට යන්න ඉන්නේ?
     
    වෙලාවට මට elakiriය මතක් උනෙ
    නැත්තං මං මාර විදියට ඇන්දෙනව :(
    අහන්න කෙනෙකුත් නැහැ

    අනෙ දන්නෑ අය්යෙ
    මං A/L fail වෙයි :(:(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    වෙලාවට මට elakiriය මතක් උනෙ
    නැත්තං මං මාර විදියට ඇන්දෙනව :(
    අහන්න කෙනෙකුත් නැහැ

    අනෙ දන්නෑ අය්යෙ
    මං A/L fail වෙයි :(:(

    යකෝ උඹ කරන්නෙත් Arts නම් A/L වලට තව මාස 12 කුත් තියෙනවා නම්, උඹ දැන් ඉඳන්ම ෆේල් වෙයි කියල කියනවා නම් උඹව එල්ලලා මරන්න වටිනවා..

    Maths කරලා අන්තිම මාස හය ගොඩ දාන එවුනුත් දැකල තියෙනවා..එහෙම එකේ උඹ දැන් ඉඳන්ම ෆේල් කියල හිතනවා නම් ෆේල් ම තමයි කොල්ලෝ..වැඩ කරපන්..හැබැයි ඉස්සෙල්ලම ඔය ෆේල් වෙයි කියන මානසිකත්වයෙන් මිදියන්
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    අපො ඒවා ඔන නෑ එහෙනන් :lol:

    ඔක්කෝම game වැඩ කරන VGA එකක් කීයක් වෙනවද
    මට vga එකක් ගන්න නම් අය්යගෙන් 30ක් විතර ඉල්ලගන්න පුලුවන්
    එයා දෙන්නන් කිව්වා මාස දෙකකින් විතර :D

    Okkoma wada karana vga kiyala deyak na. Samahara welawata onboard vga ekata unath game eka open wenawa. Eth uba kiwwa wage stuck wewi thama gahanna wenne.

    Meka nanotek price list eke prices balala mata hituna ekak. Uba galle hinda meeta wada prices tikak wadi athi. Eth puluwan nam colombo awilla ganin. Unge services hodai kiyala godak eun review karala tibba.(mamanam thama mokuth aran na ungen)

    Core i5 6500 - 29500

    Asus H110M-D DDR 4 - 12000

    Kingston DDR 4 2133mhz 8GB - 6000

    Segate barracuda 1TB - 8000 (me hard eka hodatama athi ubata. SSD wadak na)

    Corsair vs series 550W - 9500 (mekanam tikak ganan thama. Eth passe honda vga ekak ganna giyoth honda psu ekak aniwa one wenawa. Danatanam meka wadi. Uba gtx 750 ekak nam gahanne meka wadi. 450W ekak hondatama athi)

    Subzero Glacion - 4500 (meka casing eka. E list eke tibba aduma eka. Mekata wada adu ewanam onataram tiyanawa. Ube kemettak thama ;) )

    CPU ekath ekka cooler ekak enawa. Eka athi. Aftermarket ewa one na. Ewa one overlock karanawanam wage thama.(Ara uba list eke intel thermal solution kiyala daala tibbe :lol: )

    Total cost - 69500 (70i kiyala ganinko :cool: )

    Ube budget ekata wada tikak wadi thama. Eth mata hituna hatiyata meka godak galapenawa. i3 ekak aran wadak na. Eka dual core. Anika echchra ganan aduwakuth nane. Uba machine ekak ganne aduma gaane 5 years(godak welawata eeta wada wadi) wath use karannane. Eka nisa podi laabe balala chaa ekak gannawata wada ganna eke tikak honda ekak ganin.
    Dan 70k hoyaganna barinam tikak iwasala idapan. Nathnam passe duk wenna wei.(ehema kiyala thaththa ta wada denna epa tawa 10k illala :angry:)

    Vga ekak nam, 750 eke models dekak tiyanawa gtx 750 and gtx 750 TI kiyala. Oya TI kiyala eka thama oya deken honda eka. Eka 25-27k wage wei. Tawa tiyanawa gtx 950 eka. Eka 30-32k wage wei. Oya dekama low-mid range ewa. Games play karanna puluwan. Eth hama ekama high/ultra settings daalanam ba:( (ubata one kohoma hari hirawenne nathuwa gahanna nam owagen low-medium daala one ekak gahanna puluwan wei)

    Eka nisa okkoma lakshekata kittu wenna yanawa. Oya moniter, mouse, keyboard nathuwa. Ewath ekka tawa 15k wath wadi wei. Eka nisa hondata hithala balala decide karapan. Salli nathnam tikak iwasala idapan. Thaththa ubata thama oka aran denne. Wena kaatawath denne na. Anika gaththata passe ubata aurudden aurudda oka maru karanna hambenne na. Ara mama kiwwa wage aduma gaane aurudu 5 wath oka use karanna wenawa.

    With that been all said,

    Aniwa one kollekta game gahanna aaswa thiyanawa. Ehema naththe bohoma podi pirisakata. Scl set wela owa gana kathaa karaddi aniwa aaswa enawa. Eth dan issarata wada games godak graphic intensive. Gahanna gaththoth aniwa addict wenawa. Addict unoth nam putho goda eema lesi na. Anika dan online games gahana eun godak wadi. Eka hinda gahanna gaththoth nam digatama gahannamai hitenne. Ube talken penne uba danatamath addict wela wage inne. Nikan fun ekata gahuwata kamak na eth digatama dawasa pura nam gahanna lasthi wenna epa. :no::no::no:

    Anika thama uba kohen hari shop ekakin ganna decide kaloth e quotation eka meke daapan. Warranty info ekkama. EK eke owa gana danna eun innwa. Help ekak dei. Nathnam kauri hari ekek ubawa gonata anduworh ehema aparade ube thaththage salli.

    Good Luck !!!
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔව් i3 එක මදි :(

    ඔවු අය්යෙ ලබන අවුරුද්දෙ
    Art වලින් කරන්නෙ :sorry:
    ඒකත් fail කියල ශුවර් :rofl:

    Tho next year a/l da? Mama eka dan dakke. Uba talka dunna hatiyata mama hituwe uba 7-8 wage ekak kiyala :lol:

    Mona magulatada yako dan machine ganne??? :angry: :angry: :angry:

    Tawa auruddak iwasala idapan yakow. Mahansi wela wada karapan. Campus select wenna puluwan aniwa. Itapasse yako auruddak ma tiyanawa gedarata wela inna. One pissuwak natapan. Aru kiwwa wage fail maanasikathwayen midiyan. Dan tho fail wela monawada karanna hithan inne? Ube thaththa lakshayak wiyadam karala macine ekak aran denne thota fail wennada? :angry:

    Yalowoth ekka games gana kathaa karana eka fun thama. Eth ubata kela unama oya ekekwath uba langa na. Anna eka mataka tiyaganin.

    Eka hinda mahansi wela wada karapan machan. Tawa auruddai. Wadi kaalayak na. Etakota ubata tawa salli ekatu karala okata wada honda ekak ganna puluwan.

    Sirawata kiyanne. Ubata dan gaththoth nam aniwa kela wenawa.

    Dan kiyanna epa kohomath kela wela tiyenne. Aye kela wenna deyak na kiyala ehema. Auruddak tiyanawa. Mahasi wela wada karapan. :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වෙලාවට මට elakiriය මතක් උනෙ
    නැත්තං මං මාර විදියට ඇන්දෙනව :(
    අහන්න කෙනෙකුත් නැහැ

    අනෙ දන්නෑ අය්යෙ
    මං A/L fail වෙයි :(:(

    AL fail වෙන්නද පාස් වෙන්නද කියල බලන්න ඉස්සෙල්ලා විභාගෙ කරපන්කෝ.
    මාස ගානකුත් තියෙන එකේ දැන්ම ටික ටික පාඩම් කරන්න පටන්ගත්තනම් විභාගෙ ගොඩදාගන්න පුලුවන්
    Art ගැන නම් idea එකක් නැහැ. එත් ඉතින් දවසේ වැඩක් ගන්න පුලුවන් පැය ගාන හරියට සෙට් කරගත්තා නම් වැඩිය කරදර නොවී පාඩම් කරගත හැකි
    දැන් උබට මේ හදිස්සියේ ගේම් ගහන්න ඕන කමක් නෑනේ. අවුරුදු 18ක් වගේ වයස ඇති නේ ? තේරෙනවනේ තමන්ගේ ජීවිතය යන අත. යන්නේ කොහෙටද. උබ fail වෙන පාටක්ද තියෙන්නේ. fail නොවී ඉන්න මොනවද කරන්න ඕන කියල තමන්ටම තේරෙනවනේ ? (එහෙම තේරෙන්නේ නැතිනම් උබ මන්දබුද්ධිකයෙක්)
    එහෙනම් ඔය කොම්පියුටර් කතාව ටික කාලෙකට නවත්තලා ඔය පොතක් පතක් බලාපන්

    කම්මැලි වෙලාවට බුලක් කෙලින්න ඕන නම් එලකිරි වරෙන්. :)

    විභාගෙ ඉවරකරගෙන වරෙන් කොම්පියුටර් එකක් ගන්න thread එකක් දාපන්. උදව් කරන්නම්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    උබ පොඩි එකෙක් කියල කලින් දන්නවනම් මොකුත් කියන්නේ නෑ. මේ වෙලාවේ games ගහන කාලයක් නෙවේ බන්. ඔන්න උබ O/L pass උන ගමන් ගත්තනම් හරි. දැන් පරක්කු වැඩියි. දැන් ඉවසගෙන A/L ඉවරකරලම ගනින්. පාඩම් කරපන් දැන්. art කරලත්, තව කල් තියෙද්දිත් ඇයි fail වෙයි කියන්නේ? හොදටම ඇති දැනුත් පටන් ගන්නවනම්.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,909
    12,247
    113
    Behind u :p
    ඔව් i3 එක මදි :(

    ඔවු අය්යෙ ලබන අවුරුද්දෙ
    Art වලින් කරන්නෙ :sorry:
    ඒකත් fail කියල ශුවර් :rofl:

    geme gahilla pathtakin tiyala a/l goda daa ganin
    job ekakata yanna set unaama teerei umbata ..:angry: