may be something's wrong with your crack. i didnt have any issues with that game.
google eke widiatana, godak unta me seen eka tienawa ban... :/
may be something's wrong with your crack. i didnt have any issues with that game.
අද මම වෙනද වගේ GTAIV ගහගහ ඉන්න කොට පිස්සු කොර සීන් එකක් දැක්ක නේ බන්![]()
![]()
![]()
මෙන්න මෙතන තියෙන Liberty Statue එක ඇතුලේ තිබ්බේ උබලට ගහද්දි මිටර් වෙලා නැද්ද බන් පිස්සු හැදෙනවා ඒ පපුව ලබ් ඩබ් ගාන සද්දෙත් ඇහෙනවා බොලව්
XBox එකේ තියෙන එකම හොඳේ තමා ඉතින් upgrade කරන්න ඕනේ නැති එක. අවුරුදු ගානක් යනකන් hardware upgrade ඕනේ නැහැ. හැබැයි ඉතින් Graphics Quality එක චා. resolution එක 1080p දෙන්නෙත් නෑ, PC වල monitor එක support නම් 1080p වලටත් එහා යන්න පුළුවන්.


Meka kohamada machan???intrest da
patta ban, oka nam Black box eka niyametama wada kara Tomb Rider kalekin gahapu hodama game eka mata nam. mama hithanne meka AC III ekath beat kale kastiya mokada kiyanne ?

Tomb Rider kalekin gahapu hodama game eka mata nam. mama hithanne meka AC III ekath beat kale kastiya mokada kiyanne ?


adee sirawatama machan..fatta matath hithata alluwa..
asawen gahanna puluwan
![]()
shooi game eka![]()
![]()

පට්ට බන්multiplayer mode එකකුත් තියෙනවා.![]()
adee sirawatama machan..fatta matath hithata alluwa..
asawen gahanna puluwan
![]()




Onlineda apita ba ne ithin .crack karoth goda