එහෙනම් මචන්ලා,මචින්ලා මන් වැඩක් කරන්න හදන්නේ.මේ වැඩේට කැමති කට්ටියට උදව් වෙන්න පුලුවන්,නිකන් බලලා යන්න පුලුවන්.
මට පුලුවන් තරම් කලක් වෙනකම් මේ වැඩේ මන් දිගටම කරන්න ඉන්නේ.
ඔක්කොටම කලින් කියන්න ඕන ඩොන්ගල් වලින් එන අය,කනෙක්ශන් ස්ලෝ අය ආවට කමක් නෑ හෑබෑයි ඇවිත් බෑන්ඩ්විත් එක යනවා කියලා කෑ ගහන්න කරන්න බෑ මෙතන.
මෙතනින් එහාට යන්න කලින් මුලින්ම කිව්වේ ඒකයි.කැමති අය විතරක් ඇවිත් යන්න පුලුවන්.
එහෙනම් මේකයි සීන් එක.
මම ගහන ගේම් වල ස්ක්‍රීන්ශොට්ස් දානවා ස්ටොරිලයින් එකක් වගේ එක දිගට.
ගේම් ගහන අය සහ ගහන්න ඉන්න අයට එකෙන් අයිඩියා එකක් ගන්න පුලුවන් වෙන විදිහට.
තමන් ගහන ගේම් වල ස්ක්‍රීන්ශොට්ස් දාලා මේකට සහභාගි වෙන්න පුලුවන්.
1440x810 සයිස් එකෙන් තමා ස්ක්‍රීන්ශොට්ස් දාන්නේ මම.
තමන්ට ගේම් සම්බන්ද ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුලුවන්.
උත්තර දන්නවානම් අනිවා දෙනවා.
එහෙනම් වැඩේ පටන් ගමු.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Akila uba nam hadena minihek nemei ban high rez pic 25 withara danawa bandwidth nuth iwarai load wennath paya ganak yanawa.
hoda eka wage dana ekak methana dapanko. ube tread eka
http://www.elakiri.com/forum/showthread.php?t=1591172
Owa kiyanna gihin kunuharpa ahaganna wei!
Btw games play karada mewa?
Borderlands 2
Medal of Honor Warfighter
Bioshock Infinite
Crysis 3
Theif
Tomb Raider
Call of Duty GHOSTS
Metal Gear Rising
Resident Evil 6
DmC Devil May Cry
?![]()

thanks macho game 1k weda krnwa elakiriමෙහෙම කරන්න මචන් මට හිතෙන්නේ මේකයි කේස් එක උබ ලග තියෙන්නේ version 1 එක වෙන්න ඕනේ මම උබට දුන්නේ version 7 එක නේ එතකොට උබ 7 එක දැම්මම අතර මැද ඒවා නැති නිසා game එක run වෙන්නේ නෑ ඉතින් හොදම වැඩේ ඔක්කොම patches දාන එකයි නමුත් patch 4 එකේ ඔක්කොම පරණ patches තියෙනවා ඊට කලින් (3,2,1) patch 6 එකේ (6,5) තියෙනවා 7 එක ඊට පස්සේ දාන්න. 6 ඕනේ නෑ නමුත් 4,5,7 ඔනේ 7 වැඩ කරන්න
patch 4
http://www.fileplanet.com/221298/download/Grand-Theft-Auto-IV-Patch-v1.0.4.0
http://www.thegtaplace.com/downloads/f4249-gta-iv-pc-patch-v1040
patch 5
http://www.gamershell.com/download_52986.shtml
ඊට පස්සේ මම දුන්න patch 7 එක ආයි දාන්න මේවා ඔක්කොම install කරලා ඉවර වෙලා
https://kickass.to/gta-iv-1-0-7-0-crack-razor1911-t5791876.html
![]()
මේක ප්ලේ කරපු අය ඉන්නවද.. ගේම් එක හොඳද..?

Ape Thread 1ke Gihan play karanawa mata mathaka hatiyata![]()
මේක ප්ලේ කරපු අය ඉන්නවද.. ගේම් එක හොඳද..?
SP nathi nisa thamai duka
Online MP game 1kak machanme moakada me game 1ka![]()
SP play karanna baha

The Amazing Spider-Man 2 eke case ekak thiyanawa ban save wenne nae ne com eka restart karala iwaraunahama ekakwath nae restart karanne nethuwa thiyanakan thiyanawa methanadi select karanna kiwwata select karanna bae meka kohomada hadaganne ban![]()
![]()
![]()
Game eka hodata weda save wenne nthi ekai case eka


