Inversion.. ගේම් එක නම් සුපිරියි.. Tomb Raider එකයි Remember Me එකයිත් දාගත්තා අද.. තාම ප්ලේ කලේ නෑ.. Inversion ඉවර කරලම ගහනවා..
![]()

Watch Dogs - Character Trailer

DRIVECLUB Release Date Trailer | Exclusive to PS4
Elazz bro Inversion 1ka niyamaiTomb Raider 1kath passe play karala balannako![]()

Meh year 1ke ena hodama game 1kakමේක නම් පට්ටයි වගේ නේහ්..? PC එක රිලීස් කරලද..?
කවදා ප්ලේ කරන්න වෙයිද දන්නෑ..![]()

27th May thamai release wenne
PC release wenawa
ඔව්.. ඒකත් ප්ලේ කරන්න ඕනි.. කැලේ සිද්ධියක්ද තියෙන්නෙ ඒකෙ..? කැලෙන් පිට නැද්ද මිශන් එකක්වත්..?
මචං Graphic Quality වැඩිම Game එක මොකක්ද උඹ දැනට ගහපු..?![]()
Town walanam sambandayak naha
Jungle,Mountains,Beach meh hama thanakama wage thiyanawa
Habai godak durata Jungle thamai
Game 1kanam pattama patta

& CRYSIS 3 1keth grapics patta habai thamanam mata play karanna une naha

Thawa direct link dapallako hoda games wala password eka hari arake @akila tomb rider eke install karaddi error ekak enawa beluwa nae eka hariyata ada gihin balanna one Inversion game eka aru hodai kiyana nisa eke direct link thiyanawanam hodai![]()
ඔව් මටත් එපා වුනා inversion එක කම්මැලියි බන්. මම ගොඩක් ආස cinematic stories තියෙන game වලටයි. mass effect, dragon age වගේ games නම් පට්ට.
The Amazing Spider-Man 2 Finished!
This is probably the easiest Spider-Man game Yet! LOL Very short and disappointing
![]()