Watch Dogs එකේ තියෙන්නේ 64bit EXE එකක් ඒක නිසා 64bit OS/Processor එකක් ඕනේ ඒකේ තියෙන Binary code process කරන්න. උබේ Processor එක 64bit support නම් 64bit OS එකක් දාගන්න එතකොට ඕනෙම game එකක් ගහන්න පුලුවන්.![]()

Watch Dogs එකේ තියෙන්නේ 64bit EXE එකක් ඒක නිසා 64bit OS/Processor එකක් ඕනේ ඒකේ තියෙන Binary code process කරන්න. උබේ Processor එක 64bit support නම් 64bit OS එකක් දාගන්න එතකොට ඕනෙම game එකක් ගහන්න පුලුවන්.![]()

Play karana kattiyata useful weiWatch dogs eke graphics poddak shape eke wadi karaganna podi tweak ekak.
doucments filder eke My Games > Watchdogs > profilename folder eka yannna. eke athi GamerProfile.xml file eka.
eka open karanna.
oke thiyenawa DeferredFXQuality kiyala setting ekak. eke value eka "console" kiyala aththe. eka DeferredFXQuality="pc" kiyala change karanna, save and close.
![]()

Open World ගේම් ටිකක් කියපල්ලකො කවුරුහරි.. GTA, Sleeping Dogs ඇරෙන්න..
meh thiyenne pahadiliwaWatch Dogs, Prototype, Skyrim/Amaluar Reckoning හොදයි උබ medieval theme වලට කැමති නම්, god father 1/2 , LA Noir, Mafia 1/2 (අනිවාර්යෙන්ම Mafia 1 ගහන්න අන්න නියම story එකක් තියෙන්නේ), Saints Row 3 /4 (4 හරි නෑ රෑ විතරයි නමුත් super powers තියෙනවා), Spider Man/Batman series නමුත් ඒකේ වාහන පැදිලි තාම නෑ,Gun එක නමුත් පරණයි, තව Dead Island, Just Cause 2 (මේකේ Map එක හෙන ලොකුයි උබට පැය ගාණක් යයි අනෙක් පැත්තට යන්න නමුත් මරු වාහන තියෙනවා), Far Cry 2,3, Alan Wake එක යම් තාක් දුරට Open World, Assassin's Creed series එකම open world, තව Dragon Age එකත් open world ගොඩක් දුරට නමුත් ඒකේ තියෙන්නේ A,B වගේ open ක්රමයක් නමුත් ඒකත් හොදයි ඇඩෙන story එකක් තියෙන්නේ Dragon Age Origins එකේ, තව පරණ කසි කබල් game තියෙනවා නමුත් ඒවා දැම්මේ නෑ Mafia 1 එකත් පරණයක් නමුත් ඒක නියමයි පරන වුනාට මට තාම ඒකේ ගහපු ඒවා මතකයි ඇත්තටම ඒ ගහපු games කවදාවත් අමතක වෙන්නේ නෑ.






Tried the RELOADED version of Watch Dogs!! It's so much better than the other releases... I have increased FPS with Reloaded release for some reasons....
He he wenasak karala wageReport: Next Battlefield Game Is Cops Versus Robbers
Battlefield: Hardline
http://kotaku.com/report-next-battlefield-game-is-cops-versus-robbers-1582052562
Wenasak!![]()
Anyway hodata thiyei kiyala hithanawa
ඔව් Dual Core වැඩ නමුත් 20FPS> වගේ එන්නේ. හොද Graphic card එකක් ඕනේ එක එන්නත්.
Fraps use karanna broubala fpd eka balnne fraps da.free ware ekak nadda hoda

Patta!![]()
They're going to show a trailer and a gamepley at E3!! Excited!![]()
Watch Dogs - Madness Gameplay
