LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මම මාමයිට් වල සුවඳට ආසයි, සමහරුන්ට ඒක උහුලන්න බෑ ලු. දුරියන් වල සුවඳට ආස නෑ. සමහරුන්ට ඒක සුවඳයි ලු. ​
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රීල පුක හෝදන්නේ නැතුව එහෙම්මම ඇදුම් ටික ඇදගෙන ටක්ගාල A/C තියෙන වාහනේකට නගින්න ඕනේ.. එතකොට ඒසී එකත් එක්ක මික්ස් වෙලා ලා ගූ ගදක් එනවා.. ශා මාර ගති..
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,707
    10,772
    113
    octagon
    මේව ඉඹල බලන්ඩ ආසයි


    q.PNG

    :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    රීල පුක හෝදන්නේ නැතුව එහෙම්මම ඇදුම් ටික ඇදගෙන ටක්ගාල A/C තියෙන වාහනේකට නගින්න ඕනේ.. එතකොට ඒසී එකත් එක්ක මික්ස් වෙලා ලා ගූ ගදක් එනවා.. ශා මාර ගති..
    :lol: අනේ මන්ද :D ​
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සුළු දිය කඩිත්තක
    නලියන පනුවො රොත්තක
    බලු බෙටි ඇබින්දක
    නොමැති ගඳ ඇත නාකි හු#තක කියල තමා අපේ පුරාතන කවියා කියල තියෙන්නේ.....:lol:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    300
    83
    39
    kandy
    අම්මෝ...සමහර වෙලාවට හවසට බස් එකේ යද්දි ඉස්කෝලෙ ඇරිලා යන පොඩි කොල්ලෝ ගව එන ස්මෙල් එකට වමනෙ යන්න එනවා මට...මට ඒ ස්මෙල් දැනෙන්නේ කෑම පිලුනු වෙච්ච ව්දියට & හුගක් පල් වෙච්ච විනාකිරි වල එන ස්මෙල් විදියට...:eek::eek::eek:පව් ඉතින් උන්ට කියලා දෙන්නත් බෑනෙ ඩියොඩ්‍රන්ට් එකක් ගපන් කියලා....:(:(:(
     

    AnuradhaRa

    Well-known member
  • ඒක තමා ගඳ සුවඳ කියල අපි බෙදන්නෙ අපේ කැමැත්ත අකමැත්ත අනුවනේ. පොදුවේ මේක ගඳයි මේක සුවඳයි කියල වර්ග කරන්න විදිහක් නෑ නෙ.
    ​

    හැබැයි ඒක ගඳක් කියල මම දන්නව, ගඳක් විදියට තමා දැනෙන්නෙ. :rolleyes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,198
    1,888
    113
    මාතොට
    මම මාමයිට් වල සුවඳට ආසයි, සමහරුන්ට ඒක උහුලන්න බෑ ලු. දුරියන් වල සුවඳට ආස නෑ. සමහරුන්ට ඒක සුවඳයි ලු. ​

    ඔව් බන් :yes::yes: මාමයිට් සුවද අප්පිරියයි එත් දුරියන් සුවදට ආසයි ​
     

    AnuradhaRa

    Well-known member
  • අම්මෝ...සමහර වෙලාවට හවසට බස් එකේ යද්දි ඉස්කෝලෙ ඇරිලා යන පොඩි කොල්ලෝ ගව එන ස්මෙල් එකට වමනෙ යන්න එනවා මට...මට ඒ ස්මෙල් දැනෙන්නේ කෑම පිලුනු වෙච්ච ව්දියට & හුගක් පල් වෙච්ච විනාකිරි වල එන ස්මෙල් විදියට...:eek::eek::eek:පව් ඉතින් උන්ට කියලා දෙන්නත් බෑනෙ ඩියොඩ්‍රන්ට් එකක් ගපන් කියලා....:(:(:(

    කොල්ලන්ගෙ ගඳවල් මෙතන දාන්ඩ එපා :no:
    කෙල්ලන්ගෙ ගඳවල් විතරයි මෙතන දාන්නෙ :cool:
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් බන් :yes::yes: මාමයිට් සුවද අප්පිරියයි එත් දුරියන් සුවදට ආසයි ​

    මට වෙලාවකට දූරියන් ගඳයි කියල හිතෙනව. වෙලාවකට අමුතු පලතුරු සවඳක් කියලත් හිතෙනව..
     

    AnuradhaRa

    Well-known member
  • රීල පුක හෝදන්නේ නැතුව එහෙම්මම ඇදුම් ටික ඇදගෙන ටක්ගාල A/C තියෙන වාහනේකට නගින්න ඕනේ.. එතකොට ඒසී එකත් එක්ක මික්ස් වෙලා ලා ගූ ගදක් එනවා.. ශා මාර ගති..

    මොකක්ද බං ඒ හරුපෙ :eek:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    300
    83
    39
    kandy
    කොල්ලන්ගෙ ගඳවල් මෙතන දාන්ඩ එපා :no:
    කෙල්ලන්ගෙ ගඳවල් විතරයි මෙතන දාන්නෙ :cool:

    උන්ගෙත් කියලා ඉතින් ඒ ගදවල්ම තමයි බං...මොකො කෙල්ලොන්ගෙ කිහිලි වලින් පැණී බේරෙනවා කියලයි...:lol::lol: