Garment එකක් පටන් ගන්න ආසයි මචන්......
අතේ සතේ නැතුව ඉන්නේ බන්.... පොඩි ආසාවක් තියනවා මචන් garment එකක් පටන් ගන්න.... මට එච්චර තේරුමකුත් නෑ.... සල්ලි ටිකක් invest කරන්න නං පුළුවන්. Order ගන්නත් පුළුවන් මට.... කරන්නේ කොහොමද කියල තමා තේරෙන්නේ නැත්තේ.... දන්නා කෙනෙක් ඉන්නවා නං help එකක් දීපන්කො!